මධුසමය

shenat

Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    salli thiyanawa nam newi...aya depawpiyangen yapenawa...demaw piyan yatathe wadena kenek akka sex karana aka...uba aka ube wasiyata harogena

    hari , api hithamu thama thaniyen yapena (demawpiyangen yapenne nathi)kollek innawa kiyala..

    thawa ee wagema ( ee kiwwe demawpiyangen yapenne nathi , thama thaniyen yapena) kellekuth innawa kiyala ( ehema kello kollo ona tharam innawa kiyala amuthuwen kiyanna ona nane..:yes: )

    ithin dan oya kolla , ara wage kello 100 k ekka sex kalath paw nadda.. :nerd::nerd::no::no:

    mama hithanne na eka hari kiyala.. :no::no::lol::lol:

    demawpiyangen yapenawa kiyana eka witharak madi...
    swamipurushaya saha thawa godak sadaka thiyenna ona.. :rolleyes::yes::yes:

    ee okkoma salaka baluwama therei thamange gani arenna wena kenek ekka sex kalath eka pawak kiyala.. ehema nemeida... :nerd::)
     
    May 17, 2006
    3,632
    90
    0

    mama kiayye thamage birida arunama mona kena akka lingkawa hasurunath waradee kiyla...ara modayane oka sadarani karanaya kara ganna dagalanne
     
    May 17, 2006
    3,632
    90
    0
    එළි වෙන්න ළඟයි. පසුව හමුවෙමු.

    ලබන ආත්මෙවත් කුහක කම් (කන්න බැරි මිදි තිත්තයි වර්ගයේ) මෝඩ සිල් අතහැර අත හැර ඇට මස් ලේ නහර ඇති සාධාරණ මිනිසුන් සේ උපත ලැබීමට මෙහි දෙසූ බණ හේතු වාසනා වේවා !!!!!!!!!!!!!!!!!!!!!!

    ආසාවන් ප්‍රහීන කල අපේ හිත මිතුරන්ට හෙට අනිද්දාටම නිවන් සාක්ෂාත් වේවා !!!!!!!!!!!!

    සාදු !!!!!!! සාදු !!!!!!!!!!!!!

    apinam hamadama parthana karanne ekmanin niwana thama.......uba ethin hamadama sex badagena ashawanta lol wela..kama michcharaye hasiri hasiri hitu api kiyala monawa karannada? apita newi elaga buduntawath ubalawa yahamagata ganna bari wewi.....uba kiyawi m aththme mata baha mama elaga budungen niwan awaboda karagannawa mokada mata sex thiyana samajayak hadanna thiyanawa kiyala.....
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    honda nirmaanayak machan! megeth kalin nirmaanayata pere nirmaanaye wasthu beejaya une oya siddiyai!++:yes:

    hebei kollo mata therenne ne ay meke ewwunta pirimin ge pirisidu kama balanna puluwan kramaya danne neththe ay kiyala! :rolleyes:danne neththam magen ahanna epaa!:no:mokada ekata uttara dunnoth maawa chaater wei!
    :D
     
    uggahakumbura

    Member
    Feb 4, 2008
    48
    3
    0
    අමාවකට..............

    අමාවකට අත වනනා පිච්ච මලී
    ලමැද උඹේ කිරි පුසුඹින් සිත කැලඹී
    පිච්ච මලට පැණි පෙරලා බොන යාමේ
    පිච්ච මලට පැණි ඉහුනද සන්තානේ

    ඔකනේ හැමෝටම වෙන්නේ.......................
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කාමයෙහි වරදවා හැසිරෙනවා කියන්නේ මොකක්ද බූරු පැටියෝ? මම කෙල්ලෙක් එක්ක sex කලාම ඒක කොහොමද කාමයේ වරදවා හැසිරීමක් වෙන්නේ. එහෙම නම් උඹ blue film බලලා දන්න දන්න හැම කෙල්ලවම මතක් කරලා ස්වයං වින්දනයේ යෙදෙන එකත් මාර පාප කර්මයක්නේ. මම දන්න බණ අනුව කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සම්පූර්ණ වෙන්න නම් පහත සාධක සම්පූර්ණ වෙන්න ඕනෑ.

    1. අනුන්ට අයත් කාම වස්තුවක් වීම
    2. ඒ බව දැන සිටීම
    3. අයත් කර ගැනීමේ සිත පහළ වීම
    4. ඒ සඳහා උපක්‍රම යෙදීම
    5. ක්‍රියාවෙහි යෙදවීම

    ඒ කියන්නේ මං දන්න බුදු බණට අනුව නම් මම කවදාවත් කාමයෙහි වරදවා හැසිරී නැත.

    හරි හරි දැන්නෙ තේරුනේ..........

    එතකොට උඹ sex කරපු කෙල්ලො උඹට විතරමද අයිති.........

    කොහො ම හරි අන්තිමට ම එව්ව පොදු භාණ්ඩ වගේ වෙනව නේ...
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Mewa dala keruwath berenne bari weida ,
    condom-being-inflated-over-mans-head.jpg

    samahara vita issaraha owata beheth hoyaganivi machan :yes: sahakariyata aids thibunoth mara keliya neda :rofl: proposal marriage wage :rofl:

    ඕක ඔළුවෙ දාන එකක් නෙවෙයි නේ බං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක

    mama kiayye thamage birida arunama mona kena akka lingkawa hasurunath waradee kiyla...ara modayane oka sadarani karanaya kara ganna dagalanne

    :yes::yes::):):dull::dull:

    apinam hamadama parthana karanne ekmanin niwana thama.......uba ethin hamadama sex badagena ashawanta lol wela..kama michcharaye hasiri hasiri hitu api kiyala monawa karannada? apita newi elaga buduntawath ubalawa yahamagata ganna bari wewi.....uba kiyawi m aththme mata baha mama elaga budungen niwan awaboda karagannawa mokada mata sex thiyana samajayak hadanna thiyanawa kiyala.....

    :lol::lol::lol:

    අමාවකට අත වනනා පිච්ච මලී
    ලමැද උඹේ කිරි පුසුඹින් සිත කැලඹී
    පිච්ච මලට පැණි පෙරලා බොන යාමේ
    පිච්ච මලට පැණි ඉහුනද සන්තානේ

    ඔකනේ හැමෝටම වෙන්නේ.......................

    :confused: meka therum karala deepanko mokakda kiyawenne kiyala .. :rolleyes::D
     
    >25% කාන්තාවන්ට තම පිරිසිදු භාවය මේ ක්‍රමයෙන් ඔප්පු කර නොහැකියි..:(
    පුරුෂයාගේ පිරිසිදු කම ප්‍රශ්නාර්ථයක්ව තිබියදි කාන්තාවගෙන් මෙසේ බලාපොරොත්තු වීම ඛෙදයකි

    ඇත්ත ඛේදජනකයි සහෝදරය.... අමිල අයිය කියපු කතාව 100% ඇත්ත:P:P:P:P
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හරි හරි දැන්නෙ තේරුනේ..........

    එතකොට උඹ sex කරපු කෙල්ලො උඹට විතරමද අයිති.........

    කොහො ම හරි අන්තිමට ම එව්ව පොදු භාණ්ඩ වගේ වෙනව නේ...

    තරහ වෙන්න එපා මචං කිව්වට. උඹල වගේ එවුන්ගෙ ගෑණුත් කවදා හරි පොදු භාණ්ඩ වෙන එක සක්කරයටවත් වළක්වන්න බෑ.

    නෂ්ඨකාමය තියෙන එවුන් එක්ක ගෑණු ඉඳී ද බන්.