~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඔහොම තමා පිස්සුව වැඩි වුනාම
එක එක ඒවා මැවිලා එයි විකාර
පෙනුනත් ඔබට දොර අස්සේ වගේ මාව
ඉන්නේ ඔබට ගව් ගානක් දුරිනි මම


වැඩේ වැරදුනා නොවැ දැන් චින්තාට
කියා දිය යුතුයි ඕව දැන් අපට
පිස්සුවෙ රෝග ලක්ශන කියනට හොදට
දන්නේ කොහොම නැත්තම් පිස්සුව ඔහෙට ;)
:lol:
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පිස්සා කවදද හිතුවේ පිස්සුයි කියලා
    සිතන්නේම අනුනට පිස්සුයි කියලා
    මෙයත් ඇවිත් දගලයි ඒ වගෙ හිතලා
    පෝය අදනෙ පව් දුල් ඉනු ඉවසාලා :P

    වැඩේ වැරදුනා නොවැ දැන් චින්තාට
    කියා දිය යුතුයි ඕව දැන් අපට
    පිස්සුවෙ රෝග ලක්ශන කියනට හොදට
    දන්නේ කොහොම නැත්තම් පිස්සුව ඔහෙට ;)
    :lol:

    ඇත්තයි ඉතින් ඔබ කියනා කතාව
    පිස්සා කියයි පිස්සුයි හැම එකාට
    දැක්කම ‍ලක්‍ෂණය රෝගයේ විකාර
    දොස්තර‍ නොකියයිද පිස්සුයි ඔයාට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්තයි ඉතින් ඔබ කියනා කතාව
    පිස්සා කියයි පිස්සුයි හැම එකාට
    දැක්කම ‍ලක්‍ෂණය රෝගයේ විකාර
    දොස්තර‍ නොකියයිද පිස්සුයි ඔයාට



    තියාගනු බැරුව කොටුවේ දමාලා
    දගලන නිසා පැනයන්නට පොරකාලා
    පිස්සන් කොටුවෙ දොස්තරටත් තද වීලා
    ඔන්න ඉතින් චින්තව එළියට දමලා :rolleyes::P
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔයාගෙ කණ්ණාඩියට පිස්සුව තේරෙනවාද
    පෝය හඳට ඔයාටත් ඒක වැඩි වෙනවාද
    මාර වැඩේ දැං වෙන්නේ දන්නවද
    කවි කියන්න ඇවිදින් ඔයත් යනවාද


    පිස්සන් කොටුවට.....:P:P:P:D:rofl:

    කණ්නාඩියට තේරෙන්නට පිස්සු ගැන
    මොලයක් කිය ඒකේ කිසිවක් ඇත්ද
    මොනවද අනේ ඔය කියනා විකාර
    නැතිවද ගත්තේ ටැබ්ලට් එක අද තාම
     

    nwnbs

    Member
    කණ්නාඩියට තේරෙන්නට පිස්සු ගැන
    මොලයක් කිය ඒකේ කිසිවක් ඇත්ද
    මොනවද අනේ ඔය කියනා විකාර
    නැතිවද ගත්තේ ටැබ්ලට් එක අද තාම
    විකාර මැවෙයි සමහරුන්ගෙ මොල ඇතුලේ
    තද වූ විට පිස්සුව එයලගෙ ඔළුවේ
    ටැබ්ලට් නෑනෙ ඔරොත්තු දෙන්නේ එවෙලේ
    කියවයි විකාර ඇවිදිල්ලා කවි මඩුවේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    තියාගනු බැරුව කොටුවේ දමාලා
    දගලන නිසා පැනයන්නට පොරකාලා
    පිස්සන් කොටුවෙ දොස්තරටත් තද වීලා
    ඔන්න ඉතින් චින්තව එළියට දමලා :rolleyes::P


    එහෙම කියලවත් දැන් හිත හදා ගෙන
    ඉන්න ඉතින් අනුකම්පා කරමි මම
    තමන්ට වෙච්ච දේවල් තව කෙනෙකු හට
    උනා වගේ ඔබ කියනවා නියමෙටම:P:P
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    කණ්නාඩියට තේරෙන්නට පිස්සු ගැන
    මොලයක් කිය ඒකේ කිසිවක් ඇත්ද
    මොනවද අනේ ඔය කියනා විකාර
    නැතිවද ගත්තේ ටැබ්ලට් එක අද තාම

    අලයක් තරම් මොලයක් ඇත්නම් ඔබට
    ටැබ්ලට් අපි ගන්නවාදැයි අහනවද
    මේ පාර දොස්තර වැරදී බෙහෙත
    දී ඇත්තේ බොට පිස්සූ බලු රෝගයට
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අලයක් තරම් මොලයක් ඇත්නම් ඔබට
    ටැබ්ලට් අපි ගන්නවාදැයි අහනවද
    මේ පාර දොස්තර වැරදී බෙහෙත
    දී ඇත්තේ බොට පිස්සූ බලු රෝගයට

    පයිත්තියන් තදවීලා ඔයාට
    කියලා ඉතින් මම කිව්වේ නිකන්ද
    බෙහෙත් දෙනවා යැයි ජලභීකිකාවට
    ඇහුවේ අදයි එය කිව්වෙත් ඔයාය
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    පයිත්තියන් තදවීලා ඔයාට
    කියලා ඉතින් මම කිව්වේ නිකන්ද
    බෙහෙත් දෙනවා යැයි ජලභීකිකාවට
    ඇහුවේ අදයි එය කිව්වෙත් ඔයාය


    ඔයා තරම් පිස්සුව ගැන ඔහොම
    අපි ඉතින් මොනවා දන්නවාද
    අපිට මොකුත් අයිඩියාවක් නැති කලට
    වැරදියට කියවෙන්නැති නොදැනුමට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එහෙම කියලවත් දැන් හිත හදා ගෙන
    ඉන්න ඉතින් අනුකම්පා කරමි මම
    තමන්ට වෙච්ච දේවල් තව කෙනෙකු හට
    උනා වගේ ඔබ කියනවා නියමෙටම:P:P


    අහක උන්නු අපිටත් පිස්සුයි කියලා
    දොඩෝ දොඩෝ උඩ පැන්නට දගලාලා
    අල්ලා යලිත් තබනට කූඩුවෙ දමලා
    දොස්තර ඒවි හෙට උදයෙම උබ හොයලා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔයා තරම් පිස්සුව ගැන ඔහොම
    අපි ඉතින් මොනවා දන්නවාද
    අපිට මොකුත් අයිඩියාවක් නැති කලට
    වැරදියට කියවෙන්නැති නොදැනුමට

    පොතක් පතක් කියවාලා දැනුම ගෙන
    හිටියොත් ඔහොම වෙන්නේ නෑ දැනගන්න
    නොදන් දෙමළයට ගොහිදින් කෙනෙක් හට
    වුනු දෙය මතක් කර යලි සිහියට ගන්න
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    අහක උන්නු අපිටත් පිස්සුයි කියලා
    දොඩෝ දොඩෝ උඩ පැන්නට දගලාලා
    අල්ලා යලිත් තබනට කූඩුවෙ දමලා
    දොස්තර ඒවි හෙට උදයෙම උබ හොයලා

    පිස්සන් කොටුවෙ ඉන්නට බෑ බෑ කියලා
    අඩනා විටදි ඔබ ගැන කම්පා හිතිලා
    දොස්තර එව්ව බව ඔබෙ ටිකටය කපලා
    දවසක් ඔයා කිව්වා මතකයි වැඩදා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පිස්සන් කොටුවෙ ඉන්නට බෑ බෑ කියලා
    අඩනා විටදි ඔබ ගැන කම්පා හිතිලා
    දොස්තර එව්ව බව ඔබෙ ටිකටය කපලා
    දවසක් ඔයා කිව්වා මතකයි වැඩදා


    ඔන්න තවත් ලක්ශන දැන් මතු වීලා
    මෙන්න මෙයා කියවනවා අමුනාලා
    තවත් මදිද නාගත් මඩ පැරදීලා
    ආයෙත් ඕනෙනම් එකන්නකො කැරකීලා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48

    ඔන්න තවත් ලක්ශන දැන් මතු වීලා
    මෙන්න මෙයා කියවනවා අමුනාලා
    තවත් මදිද නාගත් මඩ පැරදීලා
    ආයෙත් ඕනෙනම් එකන්නකො කැරකීලා

    ලක්‍ෂණ කාගේ මතුවී ආවද කියලා
    ඇදගෙන නා ගත්තේ කවුරුන්දො කියලා
    ඇස් දෙක පිහිදාලා ඔය නිදි මත ඇරලා
    බැලුවොත් පෙනෙයි මුල සිට කවි ටික කියවා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගියා ගියාමයි චින්තා නෑ ආවෙ
    මොනවා උනාවද මමනම් නෑ දන්නේ
    බලන් උන්නේ අදවත් එයි කියලානෙ
    ආපු තැනට යන්න ඇතැයි සිතන්නේ

    :P
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Kaviyen Kviya pitu athare saga v la:dull:
    labuna nisa nidasa man awa soya:D
    dil dul ek v kollo tika baya kara la:rolleyes:
    baya nath kollane avidin kavi liyapalla!!!:nerd:

    kavi noliwata puluwan welawata avith balala yanwa...
    ithin Doly nangiyatath anith hamotath theruwan Saranai!!!
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පහුගිය පෝයදා මෙහි ආ කට්ටියට
    මොනවා උනාවද මේකත් පාළුවට :rolleyes:
    හිදලා හිටලා වත් නෑවිත් බැරිකමට
    ගොඩ වී යන්න නිකමට හෝ මේ අහට :yes:
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    පිස්සුව ගැන දොඩන උඹලා කවුරුන්ද
    මටත් වඩා පිස්සන් ලොව ඉන්නවද
    නැත්නම් උඹල කිව්වේ මා ගැන වත්ද
    නැති තැන කතා වෙන එක හරි මදි නේද
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පිස්සුව ගැන දොඩන උඹලා කවුරුන්ද
    මටත් වඩා පිස්සන් ලොව ඉන්නවද
    නැත්නම් උඹල කිව්වේ මා ගැන වත්ද
    නැති තැන කතා වෙන එක හරි මදි නේද



    Pissa kiya nama dagena me pissa
    Tissema hithai uumai lowa raja pissa
    padawel nethuwa nowa yanne mama lissa
    hadana nisai gajarameta maha bassa
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පිස්සුව ගැන දොඩන උඹලා කවුරුන්ද
    මටත් වඩා පිස්සන් ලොව ඉන්නවද
    නැත්නම් උඹල කිව්වේ මා ගැන වත්ද
    නැති තැන කතා වෙන එක හරි මදි නේද


    පහුගිය පෝයදා කට්ටිය මෙහි ආවා
    ඉන්නා හැමෝටම පිස්සුයි පැවසූවා
    ඉන්පසු දැක්කෙනෑ මේ පැත්තට ආවා
    අල්ලගෙන ගිහින්වත් දැයි මම බය වූවා