Pro LTTE Commercial , WTF - EVERY ONE MUST WATCH

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේක හරිම භයානක තත්වයක්,මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි,ඔය කදවුරු වල ඉතුරු වෙලා ඉන්න අසරන මිනිස්සු ටික ඉක්මන්ට පදිංචි කෙරෙව්වානම් ඉවරයිනේ,එක කරගන්නනේ මේ ගොල්ලො කැ ගහන්නේ.කොහොම නමුත් මේ ගොල්ලෝ හදන්නේ ලංකාවට ආර්ථික සම්බාදක පනවන්න එකට ඉඩ දෙන්න බෑ...:angry:
     
    janaka85

    Member
    Apr 1, 2009
    48
    0
    0
    Netherlands
    so the actors in this clip have receaved their monny.
    but maybe the Americans and British first check their own human rights problems like they have messed up in Iraq and Afganistan?
     
    මේක හරිම භයානක තත්වයක්,මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි,ඔය කදවුරු වල ඉතුරු වෙලා ඉන්න අසරන මිනිස්සු ටික ඉක්මන්ට පදිංචි කෙරෙව්වානම් ඉවරයිනේ,එක කරගන්නනේ මේ ගොල්ලො කැ ගහන්නේ.කොහොම නමුත් මේ ගොල්ලෝ හදන්නේ ලංකාවට ආර්ථික සම්බාදක පනවන්න එකට ඉඩ දෙන්න බෑ...:angry:

    ඔවු ඔවු, ඒ විතරක් නෙවෙයි, ඉඩම් බලතල, පොලිස් බලතලත් පළාත් සභාවලට දීල, තව ද්‍රවිඩ නිජබිම, ස්වයං නිර්ණ අයිතිය අයිතිය එහෙම පිළිඅරන් ඊළමත් දීලම දැම්මනම් ඔය කිසිම ප්‍රශ්ණයක් අපිට එන්නෙ නෑනේ. ඒ ටික කරගන්නනේ මේ කට්ටිය කෑගහන්නෙ. ඉතින් අපි ඉල්ලන එක දෙමු. එතකොට ඉවරයිනේ.
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    meka LTTE kiyala kiyanne kohomada>
    kohomath batahira ratawal me chodanawa thamai apita danne
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    What the F*ck this is....:angry::angry::angry:

    Yanthan apee rata piliwalak wenda hadanawa witharai.. mee kaalakanni hadanne aayeth apee ratata prasna ethi karanda...:frown:
    Ei mee kaalakanni suddo apita nidahasee inda den neththe...:dull::dull::dull:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මං වගේම මෝඩයෙක්;6622344 said:
    ඔවු ඔවු, ඒ විතරක් නෙවෙයි, ඉඩම් බලතල, පොලිස් බලතලත් පළාත් සභාවලට දීල, තව ද්‍රවිඩ නිජබිම, ස්වයං නිර්ණ අයිතිය අයිතිය එහෙම පිළිඅරන් ඊළමත් දීලම දැම්මනම් ඔය කිසිම ප්‍රශ්ණයක් අපිට එන්නෙ නෑනේ. ඒ ටික කරගන්නනේ මේ කට්ටිය කෑගහන්නෙ. ඉතින් අපි ඉල්ලන එක දෙමු. එතකොට ඉවරයිනේ.

    උඹ නම් මෝඩයෙක්ම තමා :angry::angry:
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    i blame bastards like Lkdood.....:no::no::frown:

    no use flagging that....it has been advertised in American cable.....ppl are gonna believe that.....:dull::no::no:

    must be jealous coz our country could do what their advanced armies could not do.....:rofl::P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මං වගේම මෝඩයෙක්;6622344 said:
    ඔවු ඔවු, ඒ විතරක් නෙවෙයි, ඉඩම් බලතල, පොලිස් බලතලත් පළාත් සභාවලට දීල, තව ද්‍රවිඩ නිජබිම, ස්වයං නිර්ණ අයිතිය අයිතිය එහෙම පිළිඅරන් ඊළමත් දීලම දැම්මනම් ඔය කිසිම ප්‍රශ්ණයක් අපිට එන්නෙ නෑනේ. ඒ ටික කරගන්නනේ මේ කට්ටිය කෑගහන්නෙ. ඉතින් අපි ඉල්ලන එක දෙමු. එතකොට ඉවරයිනේ.

    අනේ බං තෙරුම් ගනින්, මේක තමයි මේ කාලකන්නි හමදාමත් අපේ රටට කරන්න හැදුවේ මොකක් හරි වැරද්දක් අල්ලගෙන පිට පිට පහර දෙන එක, මුන්ගේ ප්‍රධාන අරමුන වෙලා තියෙන්නෙත් එක තමයි නැතුව ඇත්තටම මුන්ට ලංකවේ මානව හිමිකම් පිලිබදව කිසිම අමාරුවක් නෑ.මේක හැමෝම තෙරුම් ගන්න ඔනේ,ලංකාව තුන්වෙනි ලෝකේ රටක් ඉතින් අපිට දියුණු වෙන්න ඔනේ නම් අනිවර්යෙන්ම අනිත් රටවල සහයෝගය අවශ්‍යයි තනිවෙලා වැඩ කරන්න බැ,මේ සදහා රටක් හැටියට ශක්තිමත්ව ඔවුන් එල්ල කරන බලපැම් වලට මුහුන දෙන්න ඔනේ,අපේ වැරදි තියනවනම් හදා ගන්න ඔනේ,අපේ වැරද්දක් නැ කියන තත්වයට පත් කරගන්න ඔනේ,එත් වැඩේ තියෙන්නේ වැරදි හදා ගන්නවා වෙනුවට වැරදි වහගන්න එකනේ කරන්නේ.