මේක හරිම භයානක තත්වයක්,මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුයි,ඔය කදවුරු වල ඉතුරු වෙලා ඉන්න අසරන මිනිස්සු ටික ඉක්මන්ට පදිංචි කෙරෙව්වානම් ඉවරයිනේ,එක කරගන්නනේ මේ ගොල්ලො කැ ගහන්නේ.කොහොම නමුත් මේ ගොල්ලෝ හදන්නේ ලංකාවට ආර්ථික සම්බාදක පනවන්න එකට ඉඩ දෙන්න බෑ...![]()
meka LTTE kiyala kiyanne kohomada>
kohomath batahira ratawal me chodanawa thamai apita danne

Shit!! is eelam trying to rise up again... ?
මං වගේම මෝඩයෙක්;6622344 said:ඔවු ඔවු, ඒ විතරක් නෙවෙයි, ඉඩම් බලතල, පොලිස් බලතලත් පළාත් සභාවලට දීල, තව ද්‍රවිඩ නිජබිම, ස්වයං නිර්ණ අයිතිය අයිතිය එහෙම පිළිඅරන් ඊළමත් දීලම දැම්මනම් ඔය කිසිම ප්‍රශ්ණයක් අපිට එන්නෙ නෑනේ. ඒ ටික කරගන්නනේ මේ කට්ටිය කෑගහන්නෙ. ඉතින් අපි ඉල්ලන එක දෙමු. එතකොට ඉවරයිනේ.