About Dehiwala Zoo - Please Help

medical college eke reg weyankooooooooo eka loku pinak

සත්තුවත්තට මිනිය දන් දුන්නම පින් දෙකක් වෙනවා. එක සතකුගෙ බඩ පිරෙනවා. ඌට කන්න දෙන්න හිටපු (මගේ මිනිය නොලැබුනානම්) සතාගෙ පණත් බේරෙනවා.

අනික, සතකුට මිනීමස් කන්න ලැබෙන්නෙ කොච්චර කලාතුරකින්ද? ඒත් දොස්තරලට එහෙමද?
 
Last edited:

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මං වගේම මෝඩයෙක්;6622438 said:
සත්තුවත්තට මිනිය දන් දුන්නම පින් දෙකක් වෙනවා. එක සතකුගෙ බඩ පිරෙනවා. ඌට කන්න දෙන්න හිටපු (මගේ මිනිය නොලැබුනානම්) සතාගෙ පණත් බේරෙනවා.

අනික, සතකුට මිනීමස් කන්න ලැබෙන්නෙ කොච්චර කලාතුරකින්ද? ඒත් දොස්තරලට එහෙමද?
eeeeeeeeeeeeeeeeeeeeek jarawa sattu kanne ne oya jarawa :no:
 
එහෙමනම් මම අම්මලට කියන්නම් මම මැරුණට පස්සෙ මිනිය හොඳ රසට කිරට හරි මිරිසට හරි උයල, සත්තුවත්තට ගෙනියන්න කියල. :P එතකොට සත්තු පොර කකා කයි.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මං වගේම මෝඩයෙක්;6622481 said:
එහෙමනම් මම අම්මලට කියන්නම් මම මැරුණට පස්සෙ මිනිය හොඳ රසට කිරට හරි මිරිසට හරි උයල, සත්තුවත්තට ගෙනියන්න කියල. :P එතකොට සත්තු පොර කකා කයි.
mona kiren haduwat oyage oya jarawa jarawama tamay. eeeeeeeeeeeeeeeeeeeeeek ....... ohak :dull:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    Oya yakage mas Zoo eke saththunta kanna dunnoth un bagayak ma marila yai. ithuru unta leda kiyak nam hadei de ?

    machan uba kamathi unath, Zoo eke aya okata kamathi wenne na. nikan saththu marila yanawata.
     
    මම අන්තිම කැමති පත්‍රයෙ ලියන්නම් මිනිය උයනකොට සෙල්සියස් සීයට රත් කරල විනාඩි හතළිහක්වත් තියන්න කියල. එතකොට මගේ ඇඟේ ඉන්න ඔක්කොම පරපෝශිතයො ටික මැරිල ගිහින් සුපිරිසිදු නිර්මල මිනීමස් විතරක් ඉතුරු වෙයි.