About Dehiwala Zoo - Please Help

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
සත්තු වත්තෙ ගේට්ටුවෙන් ඇතුල් වුනු ගමන් වම් පැත්තට හැරෙන්න. යාර 100ක් විතර ඉස්සරහට යන්න. ඊට පස්සෙ යාර 300ක් විතර පස්සට යන්න. දැන් දකුණට හැරෙන්න. තවත් යාර 200ක් පස්සෙන් පස්සට යන්න. ඊට පස්සෙ උඩට හැරෙන්න. උඩ බලාගෙන යාර 50ක් යන්න. එතැන තියෙනවා පොඩි AC කරපු කාමරයක්. ඒක ඇතුලෙ ඉන්නවා ටයි කෝට් ඇඳපු මී හරකෙක්. එයාට ඔයාගෙ නම, ගම, කුලය, පෙලපත, දුන්නම පොතේ ලියාගන්නවා. දැන් ලියාපදිංචි වුනා. වැඩේ හරි ! හරිම සිම්පල් ප්ලෑන් එකක්.

:lol::lol::lol:
 
එයාට ඔයාගෙ නම, ගම, කුලය, පෙලපත, දුන්නම පොතේ ලියාගන්නවා. දැන් ලියාපදිංචි වුනා. වැඩේ හරි ! හරිම සිම්පල් ප්ලෑන් එකක්.

:lol::lol::lol:

:baffled: සතෙක්ව කසාද බඳින්න නෙවෙයිනෙ මට ඕනෙ...:baffled::baffled::baffled::baffled:
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මං වගේම මෝඩයෙක්;6622508 said:
සත්තුන්ගෙ මස් වලට වඩා මිනී මස් වල අමුතුවෙන් තියෙන ජරාව මොකද්ද?:baffled:
minussunge hitha wala tamay jarawal okkoma tiyenne ewa ahagamatanama tiyanwa
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
මං වගේම මෝඩයෙක්;6622858 said:
:baffled: සතෙක්ව කසාද බඳින්න නෙවෙයිනෙ මට ඕනෙ...:baffled::baffled::baffled::baffled:


අනේ මෙහෙමත් මෝඩයෙක් ! කසාද බඳින්න නෙවෙයි හලෝ. නම රෙජිස්ටර් කෙරුවම, මළකුණ ගෙනියන්න AC කරපු වීල් බැරෝ එකක් එවනවනෙ.

:yes::yes::yes: