සත්තු වත්තෙ ගේට්ටුවෙන් ඇතුල් වුනු ගමන් වම් පැත්තට හැරෙන්න. යාර 100ක් විතර ඉස්සරහට යන්න. ඊට පස්සෙ යාර 300ක් විතර පස්සට යන්න. දැන් දකුණට හැරෙන්න. තවත් යාර 200ක් පස්සෙන් පස්සට යන්න. ඊට පස්සෙ උඩට හැරෙන්න. උඩ බලාගෙන යාර 50ක් යන්න. එතැන තියෙනවා පොඩි AC කරපු කාමරයක්. ඒක ඇතුලෙ ඉන්නවා ටයි කෝට් ඇඳපු මී හරකෙක්. එයාට ඔයාගෙ නම, ගම, කුලය, පෙලපත, දුන්නම පොතේ ලියාගන්නවා. දැන් ලියාපදිංචි වුනා. වැඩේ හරි ! හරිම සිම්පල් ප්ලෑන් එකක්.






සතෙක්ව කසාද බඳින්න නෙවෙයිනෙ මට ඕනෙ...
ඒ හින්ද තමයි මගේ ඇඟ දන් දෙන්න හිත මැරනකල් ඉන්නේ.
saththu serama mahamariya hedila merei 
