Ai me Nagilawa themila?????

G_ron

Junior member
  • Feb 28, 2009
    461
    11
    18
    del gaha yata
    Dayani from Sri lanka studying in a famous girls school sent her picnic pics. Dayani says that it is an unforgettable moment for her and her schoolmates. They went for a school trip to Kandy. By the time they reached Peradeniya gardens, it started raining. They all got completely wet in the rain. But they were happy as they were soaked up by the sudden rain, leaving them in cold and gusty winds. Dayani is sad that they will get tour only by next year. :P :P :P


    ThEY SAY LIKE THIS
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    මං වගේම මෝඩයෙක්;6622332 said:
    බලු වැඩ කරන්න එපා බං. මේ ඉස්කෝලෙ යන නංගිල ටිකක් නේද? උඹට මේ නංගිලට වඩා යමක් කමක් තේරෙන්නෙම නැද්ද?

    පොඩ්ඩක් හිතපන් උඹ මේ කරපු වැඩේ හින්ද ඒ ළමයින්ට වෙන දේවල්. හිතපන් මේක උන්ගේ අනාගතයට බලපාන හැටි. උඹේ නංගි කෙනෙක් මේ අතර හිටියනම් උඹ මේ පින්තූර මේ විදියට දානවද?
    :yes::yes::yes:
    chtrr wade mchn
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    ඕක තමා කියන්නෙ තියන හැම මගුලක්ම ඔය FACEBOOK වගේ තැන්වල දාන්න එපා කියන්නෙ.

    දැන් ඉතිං මේ ෆොටෝ ටිකට මොනවද කරන්න බැරි.
    අප්ලෝඩ් කලාට පස්සෙ අයින් කලාට වැඩක් නෑනෙ.
    වෙන්න ඕන හරිය දැනටම වෙලා වගේ.

    පවු අසරණ කෙල‍්ලො ටික.