ඊයේ අපේ වෙඩි ඒකට තෙල් එනකොට රැ 10.30යි. මම පොලිමට යනකොට රෑ 11.00යි. එතකොට උදේ ඉදන්ම හිටපු වාහාන වලට වඩා මීටර් දෙසීයක් දුරින් මම හිටියේ. තෙල් ගහනකොට උදේ 4.15. අර උදේ ඉදන්ම පෝලිමේ හිටපු අය තෙල් ගහගත්තේ ඊට පැයකට විතර කලින්. මම දැක්කා පැය දොළහක් විතර පෝලිමේ තිබ්බ වාහානත් තුනට විතර තෙල් ගමන් එනවා.දැන් එතකොට තෙල් එන්න කලින් පෝලිමේ ගිහින් දවසම නැති කරන් අව්වේ කට්ට කාපු උන්ටද රෑ එකොළහට ගිහින් ආතල් එකේ කාර් එකට වෙලා ඉදලා තෙල් ගහගත්ත මටද වැඩක් නැත්තේ.යකෝ පෙට්‍ල් අවට පස්සේ පොලීමට ගියට වැඩක් නැති නිසා
හැබයි ඉතින් අපේ මුත්තලා ගැන කතා කරලා වැඩක් නැහැ. බයික් ඒකට තෙල් ගහගන්න කියලා ගියා උදේ වාහානේ ගෙදර දාලා. විනාඩි පහලොවක් යන්න ඇති වාහානේ ගරාජ් ඒකට දාන්න ගිය හින්දා ඒ ටිකට් එකෙක් ගිහින් එතන ගහගෙන තෙල් ගමන් එක නැවැත්තුවා.