මට මුදුනා වෙන්න උවමනාවක් නම් දැනට නැහැ. කවුරුත් එන්නෙ නැති සයිට් වලට රිංගන්න ඔයා මට කියල දෙන්න ඕනිත් නැහැ. ඔයානම් හැබැයි කවුරුත් යන්නෙ නැති සයිට් වල ගිහිල්ල පොර වෙලා ඉඳල අත්දැකීම් ඇති. ඒකනෙ මටත් කියල දෙන්න එන්නෙ ක්රමේ.
මම කොහොමත් Replay කරන්නෙත් නැහැ.
ඔයාට සිරසෙන් දෙන ආතල් එක එළ ආතල් එකක් වෙන්න ඇති. එක්කො ඔයාලගෙ ගෙදරට වෙන චැනල් පේන්නෙ නැතුව ඇති....
මගේ කොන්ද තියෙන නිසා තමයි රටට විනකරන රටගැන කිසිම හැඟීමක් නැති බලු සිරස ටීවී එක ගැන මම කෙලින් කතා කරන්නේ... ඔයාට නම් නංගියෝ කොන්ද පන නැති වෙන්නම සිරසෙන් වැඩේ දීලයි තියෙන්නේ....
අය්යා අහපු එකට මම උත්තරේ දුන්නා... අය්යා ඒකට ආයෙත් කිසි ගැලපීමක් නැති දෙයක් කියනවා... ලොල්
කට්ටිය මුකවාඩම් බැදගෙන පෙළපාලි යන්න ගනී ඊළඟට ඔන්න අපි නම් නෑ


