Sirasa TV Good or Bad ????

Jan 5, 2010
879
22
0
මට මුදුනා වෙන්න උවමනාවක් නම් දැනට නැහැ. කවුරුත් එන්නෙ නැති සයිට් වලට රිංගන්න ඔයා මට කියල දෙන්න ඕනිත් නැහැ. ඔයානම් හැබැයි කවුරුත් යන්නෙ නැති සයිට් වල ගිහිල්ල පොර වෙලා ඉඳල අත්දැකීම් ඇති. ඒකනෙ මටත් කියල දෙන්න එන්නෙ ක්‍රමේ.
මම කොහොමත් Replay කරන්නෙත් නැහැ.
ඔයාට සිරසෙන් දෙන ආතල් එක එළ ආතල් එකක් වෙන්න ඇති. එක්කො ඔයාලගෙ ගෙදරට වෙන චැනල් පේන්නෙ නැතුව ඇති....
මගේ කොන්ද තියෙන නිසා තමයි රටට විනකරන රටගැන කිසිම හැඟීමක් නැති බලු සිරස ටීවී එක ගැන මම කෙලින් කතා කරන්නේ... ඔයාට නම් නංගියෝ කොන්ද පන නැති වෙන්නම සිරසෙන් වැඩේ දීලයි තියෙන්නේ....

අය්යා අහපු එකට මම උත්තරේ දුන්නා... අය්යා ඒකට ආයෙත් කිසි ගැලපීමක් නැති දෙයක් කියනවා... ලොල්

lol_cat-12926.jpg
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
අපගේ වීරෝධාර රණවිරුවන් කිලිනොච්චිය අල්ලාගත් විට සිරස ටීවී එක එය නොපෙන්වා ඒ වෙනුවට එදින කොළඹ දී සිදු වුන බෝම්බ පිපිරීමක් එක දිගටම \"BREAKING NEWS\" ලෙස පෙන්වමින් ඊට පෙර දිනකදී සිදු වුන බෝම්බ පිපිරීමක තුවාලකරුවන් සහ මියගිය පුද්ගලයන්ව පෙන්වා ජනතාව කැළඹීමකට කටයුතු සැලැස්වීය.
හා හා ඒක තමා මාධ්‍ය නිදහස :rofl: කට්ටිය මුකවාඩම් බැදගෙන පෙළපාලි යන්න ගනී ඊළඟට ඔන්න අපි නම් නෑ:lol:
 
Last edited:

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    අය්යා අහපු එකට මම උත්තරේ දුන්නා... අය්යා ඒකට ආයෙත් කිසි ගැලපීමක් නැති දෙයක් කියනවා... ලොල්

    නංගිගෙන් මම එක ප්‍රශ්ණයක් අහන්නම්..
    2005 ජනාධිපතිවරණයෙන් රනිල් දින්නනම් රටේ තිබුණ යුද්ධය ඉවර වෙයි කියල ඔයා හිතනවද?
     
    Jan 5, 2010
    879
    22
    0
    නංගිගෙන් මම එක ප්‍රශ්ණයක් අහන්නම්..
    2005 ජනාධිපතිවරණයෙන් රනිල් දින්නනම් රටේ තිබුණ යුද්ධය ඉවර වෙයි කියල ඔයා හිතනවද?

    මේ Thread එකට අදාලව මනුස්සයො වගෙ වාද කලාම ඇති..
     
    Jan 5, 2010
    879
    22
    0
    ඒක මේ Thread එකට අනිවාර්යයෙන්ම අදාල වෙනව... ඒකයි අහන්නේ....

    කොහොමද අදාල වෙන්නෙ?? මෙතන අහන්නෙ සිරස හොද්ද නැද්ද කියන එක විතරයි. අනිත් එක තමා එක එකා අහන ගොO ප්‍රශ්න වලට උත්තර දිදී නාස්ති කරන්න කාලයක් නැහැ මට
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    අනේ බං උබ ඔය කියන බ්ලාස්ට් එක ගැන දන්නෙත් සිරස නිසා කියන එක උබට අමතක වුනාද.. පලයං මෝඩයෝ යන්න, මිනිස්සුන්ට හැම දෙයක්ම දැන ගැනිමේ අයිතිය තියනවා.සිරසට උතුරේ සිදුවෙන මෙහෙයුම් ආවරණය කරන්න දුන්නනම් උන් එක අනිත් චැනල් වලට වඩා ලස්සනට කරනවා.

    Maru ne ban palaweniyata kiyana ayata eka one widyata kiyanna puluwanda. adai ban eka danne nathnam mehema danne na. sirasata baninakota dukada? dan praveena ka ekkada ban inne ?

    අනේ බං උබ ඔය කියන බ්ලාස්ට් එක ගැන දන්නෙත් සිරස නිසා කියන එක උබට අමතක වුනාද Nath nam api thaaama danne na. ube mole thami mole.

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    කොහොමද අදාල වෙන්නෙ?? මෙතන අහන්නෙ සිරස හොද්ද නැද්ද කියන එක විතරයි. අනිත් එක තමා එක එකා අහන ගොO ප්‍රශ්න වලට උත්තර දිදී නාස්ති කරන්න කාලයක් නැහැ මට

    ඒක අදාල වෙනවද නැද්ද කියන එක කොන්දක් තියෙන මනුෂ්‍යයෙක් විදියට මට උත්තරයක් දීල බලන්න... උත්තරයක් දී ගන්න තරම් තියෙන කොන්දෙ පණ නැත්තම් චූ කරල දොයිය ගන්න... නැතුව නිකම් ඉබාගාතෙ ඉන්ටර්නෙට් එකේ වෙලාව ගත කරන ඔයාට වෙලාවක් නැහැයි කියා බොරු බේගල් ඇදබාන්න එපා...
     
    මට කැමති නම් විතරයි මම උත්තර දෙන්නෙ.... එහෙ නම් අය්ය කියන්න බලන්න මිනිසා ගෙ අන්ත්‍රාසයෙ තියන බහු ජලාOගී අවයවයෙන් සිදු කරන කාර්යය මොකක්ද කියල.....

    කොන්දක් තියෙන මනුෂ්‍යයෙක්
    විදියට මට උත්තරයක් දීල බලන්න... උත්තරයක් දී ගන්න තරම් තියෙන කොන්දෙ පණ නැත්තම් චූ කරල දොයිය ගන්න... නැතුව නිකම් ඉබාගාතෙ ඉන්ටර්නෙට් එකේ වෙලාව ගත කරන ඔයාට වෙලාවක් නැහැයි කියා බොරු බේගල් ඇදබාන්න එපා...[/COLOR]
     
    මම ඉබාගාතෙ යනවද නැත්තම් කැරකී කැරකී යනවද කියන එකෙන් අය්යට තියන රැදාව මොකක්ද?? ඇයි අය්යද මගෙ බිල් එක ගෙවන්නෙ??
     
    Jan 5, 2010
    879
    22
    0
    ඒක අදාල වෙනවද නැද්ද කියන එක කොන්දක් තියෙන මනුෂ්‍යයෙක් විදියට මට උත්තරයක් දීල බලන්න... උත්තරයක් දී ගන්න තරම් තියෙන කොන්දෙ පණ නැත්තම් චූ කරල දොයිය ගන්න... නැතුව නිකම් ඉබාගාතෙ ඉන්ටර්නෙට් එකේ වෙලාව ගත කරන ඔයාට වෙලාවක් නැහැයි කියා බොරු බේගල් ඇදබාන්න එපා...

    අදාල වෙන හැටි සිOහලෙන් පැහැදිලි කරන්න.. මගෙ හිතත් ඒක අනුමත කලොත් මම උත්තරයක් දෙන්නම්
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මට කැමති නම් විතරයි මම උත්තර දෙන්නෙ.... එහෙ නම් අය්ය කියන්න බලන්න මිනිසා ගෙ අන්ත්‍රාසයෙ තියන බහු ජලාOගී අවයවයෙන් සිදු කරන කාර්යය මොකක්ද කියල.....

    කොන්දක් තියෙන මනුෂ්‍යයෙක්
    විදියට මට උත්තරයක් දීල බලන්න... උත්තරයක් දී ගන්න තරම් තියෙන කොන්දෙ පණ නැත්තම් චූ කරල දොයිය ගන්න... නැතුව නිකම් ඉබාගාතෙ ඉන්ටර්නෙට් එකේ වෙලාව ගත කරන ඔයාට වෙලාවක් නැහැයි කියා බොරු බේගල් ඇදබාන්න එපා...[/COLOR]

    ඔයාගේ ප්‍රශ්ණය ඉතාමත් හොඳ ප්‍රශ්ණයක්. මේ Topic එකට ඒකත් හොඳටම අදාළ දෙයක් තමයි.. හරි හරි මම ඔයාගෙ ප්‍රශ්ණයට උත්තරය දෙන්නම් අනිවාර්යයෙන්ම... හැබැයි නිකං වැල් වටාරන් නැතුව මගේ ප්‍රශ්ණයට උත්තරය දීපු ගමන්ම...
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    අදාල වෙන හැටි සිOහලෙන් පැහැදිලි කරන්න.. මගෙ හිතත් ඒක අනුමත කලොත් මම උත්තරයක් දෙන්නම්

    අදාල වෙන හැටි ඔයාට නිකම්ම තේරෙනව ඔයා වැල් වටාරන් නැතිව මට කෙටියෙන් උත්තරයක් දීපු ගමන්ම....
     
    Jan 5, 2010
    879
    22
    0
    ඔයාගේ ප්‍රශ්ණය ඉතාමත් හොඳ ප්‍රශ්ණයක්. මේ Topic එකට ඒකත් හොඳටම අදාළ දෙයක් තමයි.. හරි හරි මම ඔයාගෙ ප්‍රශ්ණයට උත්තරය දෙන්නම් අනිවාර්යයෙන්ම... හැබැයි නිකං වැල් වටාරන් නැතුව මගේ ප්‍රශ්ණයට උත්තරය දීපු ගමන්ම...

    මට ඒකට උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ..... ඒක අදාල නැහැ