Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.
General Sarath Fonseka speaking to journalists in Colombo on Monday said, 'I am not going to save anyone who has committed war crimes'.
uba mechchara kal MR support neda ethin sathutu wenna ona karanayak ne wela thiyenne
eyewitness rauf hakim kiyanne SF wa kakul deken edagenalu military policiyen aran giye...
SF kiuwe ehema Gota kiyala tiyenawa kiyana katawa dana gatte paper eken kiyala...Waraddak karala tiyenawa num eyalawa beraganna man sudanam na kiyala.... Eke waraddak na machan...
Dan ko a News paper eke writer...Ko a record karala tiyenawa kiyla kiuwa recorder eka.... Ko dan a gana katawak.... SFta mada gahuwa...Eth eken un cha una... Ekata sakshi na....
මං කවදාවත් එම් ආර් සපෝටර් කෙනෙක්වත් එස් එෆ් සපෝටර් කෙනෙක්වත් නෙමෙයි
එම් ආර්ට බොරුවට මඩ ගහනකොටත් බැන්න එස් එෆ්ට බොරුවට මඩ ගහනකොටත් බැන්නා
පරන පෝස්ට් බලන්න
කොහොම උනත් මර්වින්ලා වගේ එලිපිට වැරදි කරන එවුන් එලියේ ඉන්නකොට එස් එෆ් ඇරස්ට් කලා කියන එක දරාගන්න බෑ ඒකයි මෙහෙම කිව්වේ

මේ කතාව ඇත්ත නම් ඉතින් බඩු බනිස් තමා

මේ කතාව ඇත්ත නම් ඉතින් බඩු බනිස් තමා
ඔව් දැන් මේ රටේ වෙන දෙවල් ගැන බලන් ඉන්නෙ ජීවිතේට සත පහක ආසාව ඇතුව නෙවේ
අපි නම් ජීවිතේ ගැන එහෙම හිතන් බලාපොරෙත්තු අත් ඇරල ඉන්න හින්ද මේ රටේ ඉස්සරහට මොන කාලකණ්නි වැඩක් උනත් දුකක් වත් සතුටක් වත් දැනෙන්නෙ නෑ (හොදම උදාහරනේ අද SF ව ඇරෙස්ට් කරපු එක මට කිසිම හැගීමක් ආවේ නෑ)
ඒත් බලාපොරොත්තු එක්ක ඉන්න ඔයාලා ......... ?

This could be the reason.....
ඒක නම් අන්තිම චා වැඩක්
තු නොදකින්
Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.
General Sarath Fonseka speaking to journalists in Colombo on Monday said, "I am not going to save anyone who has committed war crimes".
International human rights organisations as well as the US state department has alleged that the Sri Lankan government committed war crimes during the final phase of the war against Tamil Tigers.
Several human rights organisations have called to try the Sri Lankan state in international courts on alleged abuses against civilians and surrendees.
During the presidential election where Gen. Fonseka challenged president Mahinda Rajapaksa, both claimed credit for defeating the LTTE.
"I am definitely going to reveal what I know, what I was told and what I heard. Any one who has committed war crimes should definitely be brought into courts," Gen. Fonseka said.
"Those who reveal the truth are not traitors" he added.
සරත් ෆොන්සේකව අත් අඩංගුවට ගැනීම නොවිය යුතු දෙයක්
මර්වින්ලා වගේ තුප්පහි මිනිස්සු සැපසේ ඉන්නකොට....
SF kiuwe ehema Gota kiyala tiyenawa kiyana katawa dana gatte paper eken kiyala...Waraddak karala tiyenawa num eyalawa beraganna man sudanam na kiyala.... Eke waraddak na machan...
Dan ko a News paper eke writer...Ko a record karala tiyenawa kiyla kiuwa recorder eka.... Ko dan a gana katawak.... SFta mada gahuwa...Eth eken un cha una... Ekata sakshi na....
එතකොට මේක මාර චෝයි වැඩක් වෙන්න ඇති නේද?

MR ada rate sitiyanam mae gon wede nowennath tibuna. Owa okkoma Gota ge moada weda..
Rate minissu heta paara bahi.. Sure