Gen Sarath Fonseka Arrested

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අපේ හමුදාව යුද අපරාධ කලත් ඒ කලේ රට බේරගන්න....හමුදාපති වශයෙන් එයා කරන්න ඕන ඒ හමුදාව බේරගන්න එක මිසක් පාවා දෙන එක නෙවේ...මෙයා කෙලින්ම කියනවනේ හමුදාවෙ යුද අපරාද කරපු අයව පාවා දෙනවා කියලා...මුන්ව වෙඩි තියලා මරලා දාන්න ඕනා...ප්‍රභාකරන් මැරුන දවස වගේම එදාටත් අපේ රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු කිරිබත් උයයි....
     

    Wal Bada

    Well-known member
  • Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.
    General Sarath Fonseka speaking to journalists in Colombo on Monday said, 'I am not going to save anyone who has committed war crimes'.

    මේ කතාව ඇත්ත නම් ඉතින් බඩු බනිස් තමා
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    uba mechchara kal MR support neda ethin sathutu wenna ona karanayak ne wela thiyenne

    මං කවදාවත් එම් ආර් සපෝටර් කෙනෙක්වත් එස් එෆ් සපෝටර් කෙනෙක්වත් නෙමෙයි

    එම් ආර්ට බොරුවට මඩ ගහනකොටත් බැන්න එස් එෆ්ට බොරුවට මඩ ගහනකොටත් බැන්නා

    පරන පෝස්ට් බලන්න

    කොහොම උනත් මර්වින්ලා වගේ එලිපිට වැරදි කරන එවුන් එලියේ ඉන්නකොට එස් එෆ් ඇරස්ට් කලා කියන එක දරාගන්න බෑ ඒකයි මෙහෙම කිව්වේ
     
    • Like
    Reactions: dinuwije

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    SF kiuwe ehema Gota kiyala tiyenawa kiyana katawa dana gatte paper eken kiyala...Waraddak karala tiyenawa num eyalawa beraganna man sudanam na kiyala.... Eke waraddak na machan...

    Dan ko a News paper eke writer...Ko a record karala tiyenawa kiyla kiuwa recorder eka.... Ko dan a gana katawak.... SFta mada gahuwa...Eth eken un cha una... Ekata sakshi na....

    Dont be 2 stupid..i saw it from his Rpura rally. now most of u r on Sf side..then who vll b on Shavendra Silva, Jagath dias, etc..side, if he goes to international court on war crime..dont b political..think abt our brothers who laid their lives for better future of Sri Lanka..is this what would they expect 4m their great leader..​
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    මං කවදාවත් එම් ආර් සපෝටර් කෙනෙක්වත් එස් එෆ් සපෝටර් කෙනෙක්වත් නෙමෙයි

    එම් ආර්ට බොරුවට මඩ ගහනකොටත් බැන්න එස් එෆ්ට බොරුවට මඩ ගහනකොටත් බැන්නා

    පරන පෝස්ට් බලන්න

    කොහොම උනත් මර්වින්ලා වගේ එලිපිට වැරදි කරන එවුන් එලියේ ඉන්නකොට එස් එෆ් ඇරස්ට් කලා කියන එක දරාගන්න බෑ ඒකයි මෙහෙම කිව්වේ

    :yes::yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කරන කලට පව් මීරිය මී සේ....
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ......
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සරත් ෆොන්සේකව අත් අඩංගුවට ගැනීම නොවිය යුතු දෙයක්:(
    මර්වින්ලා වගේ තුප්පහි මිනිස්සු සැපසේ ඉන්නකොට....:frown:
     
    • Like
    Reactions: EYE
    ඔව් දැන් මේ ‍රටේ වෙන දෙවල් ගැන බලන් ඉන්නෙ ජීවිතේට සත පහක ආසාව ඇතුව නෙවේ
    අපි නම් ජීවිතේ ගැන එහෙම හිතන් බලාපොරෙත්තු අත් ඇරල ඉන්න හින්ද මේ ‍රටේ ඉස්සරහට මොන කාලකණ්නි වැඩක් උනත් දුකක් වත් සතුටක් වත් දැනෙන්නෙ නෑ (හොදම උදාහරනේ අද SF ව ඇරෙස්ට් කරපු එක මට කිසිම හැගීමක් ආවේ නෑ)
    ඒත් බලාපොරොත්තු එක්ක ඉන්න ඔයාලා ......... ?
    :(
     

    Wal Bada

    Well-known member
  • This could be the reason.....

    ඒක නම් අන්තිම චා වැඩක්
    තු නොදකින්
    Sri Lanka's former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka.
    General Sarath Fonseka speaking to journalists in Colombo on Monday said, "I am not going to save anyone who has committed war crimes".
    International human rights organisations as well as the US state department has alleged that the Sri Lankan government committed war crimes during the final phase of the war against Tamil Tigers.
    Several human rights organisations have called to try the Sri Lankan state in international courts on alleged abuses against civilians and surrendees.
    During the presidential election where Gen. Fonseka challenged president Mahinda Rajapaksa, both claimed credit for defeating the LTTE.
    "I am definitely going to reveal what I know, what I was told and what I heard. Any one who has committed war crimes should definitely be brought into courts," Gen. Fonseka said.
    "Those who reveal the truth are not traitors" he added.

    එතකොට මේක මාර චෝයි වැඩක් වෙන්න ඇති නේද?
     

    chry

    Member
    May 12, 2008
    1,435
    109
    0
    Colombo
    MR ada rate sitiyanam mae gon wede nowennath tibuna. Owa okkoma Gota ge moada weda..
    Rate minissu heta paara bahi.. Sure
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    SF kiuwe ehema Gota kiyala tiyenawa kiyana katawa dana gatte paper eken kiyala...Waraddak karala tiyenawa num eyalawa beraganna man sudanam na kiyala.... Eke waraddak na machan...

    Dan ko a News paper eke writer...Ko a record karala tiyenawa kiyla kiuwa recorder eka.... Ko dan a gana katawak.... SFta mada gahuwa...Eth eken un cha una... Ekata sakshi na....


    menna machan link eka poddak gihilla balapan.....


    http://www.youtube.com/watch?v=xzL1spg6tEE