ශ්‍රී ලංකාවේ ජීවත්වූ යක්ෂයින්...........

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ශ්‍රී ලංකාවේ ජීවත්වූ යක්ෂයින්...........

    photo01256.jpg




    යක්ෂ යන පදය ඇසූ පමණින් සිහියට නැගෙන්නේ විශාල උදරයක් සහිත, පිටට නෙරූ දළ ඇති බොකුටු හිසකේ ඇති භයංකාර රූපයෙකි. මෑත කාලීන විහාර වලද යකුන් එලෙස නිර්මාණය වී ඇත.


    1135324800_SMALL_yaksha.gif



    වේද සාහිත්‍යයට අනුව පැරණි දේව ගණයට අයත් සියල්ලන් යක්ෂ නම්වේ.
    යක්ෂාධිපති වෛශ්‍රාවන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකි.
    වෙසමුනි යක්ෂ සේනාධිපති වේ.
    වෛදික සාහිත්‍යයෙහි යක්ෂයන්ගෙන් ශීග්‍රගාමී, ශීග්‍රපති, ක්ෂණික රශ්මි දහර, ක්ෂණික වාසස්තානය වෙනස් කරන බව දැක්වේ.


    බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරන අතරතුර මහියංගනයට වැඩම කර යකුන් දමනය කර ඔවුන් ගිරි දිවයිනට නෙරපූ බව පවසන මහාවංශය, පිරිනිවන් පෑ දිනයේ 700ක් පිරිවර සමඟ විජයකුමරු මෙරටට ගොඩබැස කුවේනිය නම් යක්ෂ කන්‍යාවකගේ උපකාර ඇතිව ලංකාවේ යක්ෂ නායකයන් පලවා හැර රජවූ බවත් සඳහන් කරයි.

    මහා වංශයේ පණ්ඩුකාභය රජු හා බැඳි යකුන් දෙදෙනෙක් ගැන සඳහන්ය. චිත්තරාජ, කාලවේල පණ්ඩුකාභයගේ උප්පත්තිකතාව හා මොවුන් සම්බන්දය.
    චිත්තරාජ අභය වැවට අධිගෘහිත යක්ෂයා විය.
    අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ ආසන්නයේ කාලවේල යක්ෂය වෙනුවෙන් දේවාලයක් තිබේ.


    chittharajagala_05.jpg



    යක්ෂාධිපති වෛශ්‍රාවන වෙනුවෙන්ද පණ්ඩුකාභය රජු සමයේ වන්දනා පැවැත්විණි. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වූ "ගෝඨම්බර" යක්ෂයෙක් වූ රිටිගල ජයසේන හෝ මහසෝනා සමඟ සටන් කර පරාජය කළබව සඳහන්වේ.


    mahasona.jpg



    අනාර්ථ ගෝත්‍රයට අයත් බලසම්පන්න ජන කොටසක් ලෙස වෛදික සාහිත්‍යයේ යකුන් හඳුන්වා ඇත. උපනිශ්ද් සාහිත්‍යයේ යක්ෂයෝ කුවේරාගේ පිරිවර සේනා ලෙස සේවය කරයි.



    කුවේරා

    kubera_statue_8_in.jpg



    90ony9.jpg

    ~☺☺make a reply or add a rep if u like my thread☺☺~
     

    junki

    Member
    May 28, 2006
    575
    14
    0
    the fist pic is from "wat arun ' temple in bangkok[i know cos i was there one month ago .. how can that belongs to Sril lanka???...i thinj thats "hanuma" ...
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මම දන්න විදියට යක්ෂ කියන්නෙ ආදි කාලෙ හිටපු ජාතීන් 4කින් එකක්. යක්ෂ, නාග, රාක්ෂ, ... අනිත් එක මතක නෑ :P
    මේ ජාතීන් හතර හැඳින්වූයේ හෙළයින් කියල. හෙළයින් හා සිංහ ගෝත්‍රිකයන් එකතු වීමමෙන් සිංහල ජාතිය බිහි වුණා
    සිංහ + හෙළ = සිංහල ;)
     
    • Like
    Reactions: smallvilleclerk50