දේශීය_සුරතල්_මසුන්

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දේශීය_සුරතල්_මසුන්

    මේ විස්තර නම් හොයා ගත්තේ අන්තර්දැලේ පොඩි සච් පාරක් දානකොට...හිතුවේවත් නැති විදියට පට්ට ගති මාලු ටිකක් දැක්කා


    කහ කොරලියා

    දේශීය නාමය-Orange chromide කහ කොරලියා
    විද්‍යාත්මක නාමය-Etroplus maculatus

    කලපු වැව් හා කුඩා ඇළ දොළ වල දක්නට ලැබේ.


    orange.jpg


    etroplus_maculatus.jpg


    Etroplus%20maculatus.jpg






    බුලත් හපයා

    දේශීය නාමය-Black ruby barb බුලත් හපයා
    විද්‍යාත්මක නාමය-Puntius nigrofasciatus


    ගල් සහිත දියපහර වලත් වැලි සහිත පතුලක් ඇති දිය පහරවලත් දක්නට ලැබේ.


    barbus_nigrofasciatus_2.jpeg



    Barbus_nigrofasciatus.jpg


    Barbus_nigrofasciatus4.jpg



    දෙපුල්ලියා


    දේශීය නාමය-Two spot barb දෙපුල්ලියා
    විද්‍යාත්මක නාමය-Barbus ticto


    ගලායන ජලයේ පතුලේ දක්නට ලැබේ.


    bild17.jpg



    Puntius%20ticto%20Barbus%20ticto.jpg



    Barbus_ticto.jpg





    ලේ තිත්තයා

    දේශීය නාමය-Cherry barb ලේ තිත්තයා විද්‍යාත්මක නාමය-Puntius titteya


    කුඩා දියපහර වල පමණක් ජීවත් වේ.


    puntius-titteya.jpg



    puntius_titteya_06.jpg



    puntius_titteya_cherry_barb_2.jpg







    ගල් පාඬියා


    දේශීය නාමය-Lanka stone sucker ගල් පාඬියා
    විද්‍යාත්මක නාමය-Garra ceylonensis


    වේගයෙන් ගලායන ගල්සහිත දිය පහරවල සිටී.කඳු හා අර්ධ කඳු පිහිටි ප්‍රදේශ වල ජීවත් වේ.





    image_medium



    ceylonensis02.jpg



    gara.jpg





    හික මස්සා


    දේශීය නාමය-Sidestriped barb හික මස්සා
    විද්‍යාත්මක නාමය-Puntius pleurctaenia


    වේගයෙන් ගලායන ගල් සහිත තරමක් පළල දිය පහරවල පමණක් ජීවත් වේ.


    tn_Rapav_u0.jpg



    Puntius-pleurotaenia.jpg



    Puntius_pleurotaenia_0.jpg



    පතිරණ සාලයා


    දේශීය නාමය-Barred danio පතිරණ සාලයා
    විද්‍යාත්මක නාමය-Danio pathirana


    ජල පෘෂ්ඨයට ආසන්නයේ ජීවත් ව්.මාතර වල්පිට ප්‍රදේශයේ දිය පහර වලින් හමුවේ.

    tn_Dapat_u0.jpg


    Minnow173.jpg


    danio-pathirana.jpg


    ගඩයා


    දේශීය නාමය-Green labeo ගඩයා
    විද්‍යාත්මක නාමය-Labeo fisheri


    ගලායන ජලය සහිත දිය පහරවල් වල පතුලට වන්නට සිටී.මහවැලි ගඟේ සමහර ප්‍රදේශ වල සිටී.


    tn_Laroh_u5.jpg



    Green_fish_8.png





    පුල්ලි ගිරවා


    දේශීය නාමය-spotted loach පුල්ලි ගිරවා
    විද්‍යාත්මක නාමය-lepidocephlichtys jonklaasi


    වැලි සහිත තරමක් ගලා යන දිය පහරවල ජීවත් වේ.

    Spotted_fish_9.jpg


    බන්ධුල පෝතයා


    දේශීය නාමය-Bandula barb බන්ධුල පෝතයා
    විද්‍යාත්මක නාමය-Puntius bandula
    වැලි සහිත පතුලක් ඇති සෙවන සහිත දිය පහරවල පතුලට කිට්ටුව ජීවත් වේ.

    Puntitis--bandula.jpg


    Bandula_barb.jpg


    විල්පිට දණ්ඩියා


    දේශීය නාමය- Wilpita rasbora විල්පිට දණ්ඩියා
    විද්‍යාත්මක නාමය-Rasbora wilpita


    වැලි හා කුඩා ගල් සහිත ගලා යන සෙවන සහිත දිය පහරවල ජීවත් වේ.විල්පිට හා ලබුගම ප්‍රදේශ වලින් වාර්තා වේ.

    tn_Rawil_u0.jpg


    tn_Raarg_u0.jpg


    DSC_6204.jpg



    හාල්මල් දණ්ඩියා


    දේශීය නාමය-Vateria flwoer rasbora හාල්මල් දණ්ඩියා
    විද්‍යාත්මක නාමය-Rasboraides vaterifloris

    ගලා යන ජලයේ සෙවන සහිත ස්ථාන වල ජීවත් වේ.තෙත් කලාපයේ කළුතර,රත්නපුර,ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් හමු වේ.

    Rasbora_vateriflores2.jpg


    2Perlmuttbaerbling.jpg
    X84610.jpg


    තිත් පෙතියා


    දේශීය නාමය-Tic tac toe barb තිත් පෙතියා
    විද්‍යාත්මක නාමය-Puntius ticto
    ජලාශ හා ගංගා වල ජීවත් වේ.

    Tic_fish_13.jpg


    අසෝක පෙතියා

    දේශීය නාමය-Asoka barb අසෝක පෙතියා
    විද්‍යාත්මක නාමය-Puntius asoka


    ගල් සහිත ගලා යන දිය පහරවල ජීවත් වේ.කිතුල්ගල සිට අවිස්සාවේල්ල දක්වා සීතාවක ඔයේ හමු වේ.


    tn_Puaso_u0.jpg



    Puntius-asoka.jpg



    පොඩි පෙතියා


    දේශීය නාමය-Silver barb පොඩි පෙතියා
    විද්‍යාත්මක නාමය-Puntius gonionotus

    සෙමින් ගලා යන දිය පහරවල යටට වන්නට ජීවත් වේ.

    tapian.gif


    silver-barb.jpg


    මල් පෙතියා

    දේශීය නාමය-Sri Lanka barb මල් පෙතියා
    විද්‍යාත්මක නාමය-Puntius srilankensis


    barbus_nigrom.jpg



















     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හරිම ආසාවෙන් කියෙව්වා සහෝදරයා....බොහොම ස්තූතියි අප සමග බෙදා ගත්තාට....:)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හරිම ආසාවෙන් කියෙව්වා සහෝදරයා....බොහොම ස්තූතියි අප සමග බෙදා ගත්තාට....:)

    අනිවා යාලූ......ගොඩක් තැන්ක්ස් ප්‍රතිචාර වලට
    11.gif

     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    thread eka hodai, rep nam denna balu, oyata lagadi deela

    habai eka waraddak mama dakka, oya inna malungen godak surathal lesa athi kirima thahanam. wadipurama lankawata awenika malun..

    ස්තූතියි යාලුවා...... රෙප් නම් නෝ අවුල්
    11.gif


    ඔතන පතිරන සාලයා,පුල්ලි ගිරවා,ගඩය ඇරුනම අනිත් ඔක්කොම අය මම දැකල තියෙනව aquariumz වලදි
    :yes::yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ස්තූතියි යාලුවා...... රෙප් නම් නෝ අවුල්
    11.gif


    ඔතන පතිරන සාලයා,පුල්ලි ගිරවා,ගඩය ඇරුනම අනිත් ඔක්කොම අය මම දැකල තියෙනව aquariumz වලදි
    :yes::yes::yes:

    ow ow, aquarium wala innawa thamai, habai it's against the law.
    oya bulath hapaya kiyana maluwa laga thaba ganimata Rs50000k gewanna wenawa,