Call : 0777 890752 he will arrange it
international shipping available da

Call : 0777 890752 he will arrange it

ලොල්. මූටත් තියෙන ප්‍රශ්න![]()

siraa watama keeyada danne nehe t eka
මේ අදහස ඉතාමත්ම හොදයි
පොඩි දෙයක් තියනවා කියන්න මං හිතන්නෑ අමනාප වෙයි කියලා..(මං දන්නවා ඒක වෙනස් කරන්නත් දැන් අමාරුයි කියලා..ඒ වුනත් දැනුවත් වීම වැදගත්)
මේ 1818 නිදහස් අරගලය කැරැල්ලක් ලෙස අර්ථ දැක්වීම අපි විසින් නිදහස් සටනට උරදුන් අයට කරන මදි පුංචි කමක් නේද? මේ අරගලදී දිවිදුන් කැති ගෑමට ලක්වූ දූශණය වූ වෙල්ලස්සේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිංහලයන් ට කරන අසාධාරණයක් නේද
තම රටෙන් උදුරා ගත් ස්වාධීනත්වය නැවත ලබා ගැනීමට උත්සාහ කිරීම කැරැල්ලක් නොවේ.නිදහස් සටනක්කැරැල්ල යනු පවතින පාලනයට එරෙහිව නැගී සිටීමයි.බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඔවුන්ගේ පාලනයට විරුද්ධව නැගී සිටිය බලවේගය කැරලි කරුවන් ලෙස ඔවුන්ගේ කෝණයෙන් දැකීම සාධාරණයි.එහෙත් තම මාතෘ භූමිය ලේ පිපාසිත කුරිරු යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් කර ගැනීමට මෙහෙය වූ අරගලය කැරැල්ලක් ලෙස දේශීය ලේඛකයන් හා විශ්ලේෂකයන් පවා වැරදි ලෙස කලක් භාවිතා කරනවා.
මං හිතන්නේ වරද හදා ගන්න අපි ප්‍රමාද නෑ
1818 Rebellion වෙනුවට Freedom fighter වශයෙන් හැදින්වූවනම් අනර්ගයි.

කතාව ඇත්තT-Shirt එක අතට ගත්තගමන් මාත් ඕකම හිතුවා අමිල. T - Shirt එකේ තියෙන්නේ 1818REBELLION කියලයි. මට ආයෙම call කරලා කියන්නත් හිතුනා. ඒත් අර කවුද කිව්වා වගේ පිටරටවල ඉන්න cardboard වීරයින්ගේ පින්තූර දාන කාලෙක මේ ගත්ත උත්සාහ හුගාක් අගය කරන්න ඕනෙ....මම හිතනවා ඉදිරියෙදි අපිට තවත් අපේ වීරෝධාරයිගේ රූපය ඇතුව T-Shirt ගන්න ලැබෙයි කියලා...
![]()

ඔයා කිවා වගේ මේ උත්සාහය අනිවාර්යෙන්ම අගය කරන්නත් ඔනේ!


GTRZ th heere yana wedak wagei (joke)
elakiri t-shirt eka.. hebei Idi mahin ge tshirt ekak demma nam thama wede....![]()
for sale ?I saw one of these T shirts in Liberty Plaza !!!!!!