අනේ උඹ දන්න රෙද්ද. සමහර බටහිර රටවල් අපට අරින්න බලා ඉන්න බව උඹට තේරෙන්නේ නෑ. උන්ට කෙන්දත් ඇති කන්දක් කරන්න. අර චැනල් 4 වීඩියෝ එක ගැන දැක්කනෙ? UN එකේ එකක් කියලා, එළියට ඹැස්ස ගමන් තව කතාවක් උන් කියන්නේ. අනිකා සුදු කොඩි උස්සන් ආව කොටි මැරුවත් උඹට තියෙන අමාරුව මොකද? උන් කොටි නෙ? උන් ආවෙ සුදු කොඩිත් එක්ක බෝම්බත් අරන්ද කියල උඹ උන්ගෙ රෙද්ද ලිහල බැලුවද? අනික කොයි රටේද ඔය යුධ නීති වලට යුද්ධ කලේ? ඇමරිකාවයි, එන්ගලන්තෙයි ඉරාකෙදි, ඇෆ්ගනිස්ථානෙදි කොරපු හරිය අපි දැක්කනේ. උඹල වගේ සුද්දනේ ගූත් සුවඳයි කියන උන්ට ඕවා පේන්නේ නෑ.ඉතින් එහෙම දෙයක් කලේ නැත්නම් මොකටද ගෝඨා ඔච්චර බය වෙන්නේ,දේශද්‍රෝහි,පාවදීම තමයි උබලගේ බස් වහරේ තියෙන්නේ.මේ වචනවලින් මෝඩ මිනිස්සුන්ගේ ඇත්ත වහලා තියෙන්නේ.සාධාරණව නිතියට ගරු කරන පුරවැසියෙක් විදිහට හිතපන්.හානිය රටටද නත්නම් තනි පුද්ගලයෙක්ටද? මම සරම උස්සන් හරි දුවන්නම්,උබ ජොකා ගලවගෙනද මහින්දගේ පස්සෙන් යන්නේ.
ehenam eka ltte ekatath podu wenna one neda
tho koheda ballo hitiye
mehe bomba pupuraddi
minissu maraddi
dan nikan ltte eke eun maruwa kiuwama
thota puke amarwa neda
ඔව් කියෙව්වා කොල්ලෝ උන්ගේ ජිවිත පූජා කරලා අපිව බේර ගත්තා එත් අද කරුනලා පිල්ලයන්ලා රජ සැප විදිනවා කොල්ලා බල්ලට ගියා
එහෙනම් ඉතින් මේ රට අතඇරල ගිහින් සුද්දන්ගේ කාර් වලට පැරෝල් ගහ ගහ ඉංග්‍රීසියෙන්ම කතා කොර කොර හිටපන්. සිංහල ෆෝරම් වලට ඇවිත් ලංකාව ගැන කතා කරන්නා තොපි වගේ අධර්මිෂ්ඨයන්ට ඉඩක් නෑ. රටට ගෞරව කරන්නේ නැත්තේ අවජාතක බල්ලෝ විතරයි. උඹත් ඒ වගේ එකෙක්.සුදර්ම;6661030 said:IMF World Bank එකට කෝටි ගනන් නයවී, අපේම දෙමල සොයුරන් ලක්ෂ 3ක් අනාත කඳවුරු වල හිරකරලා, නයට සුදොන්ගෙන් කකා, බිබී, සුද්දොන්ගෙන් නයට අරන් යුද්ද කරපු අපේ කාලකන්නි රටට මොන ගෞරව ද යකෝ??
මහින්දටඉ පුකේ අමාරුව කරුනව තියගෙන KP ට සැප දෙන්න


karunata pilleyanta amathikam dunna eka mamath anumatha karan na
eth unwa maran nathuwa baragaththa eka hodatama sadaranai
uba nikan deshapalana wasi ganna gon katha kiuwata kamak na
උන් ආවෙ සුදු කොඩිත් එක්ක බෝම්බත් අරන්ද කියල උඹ උන්ගෙ රෙද්ද ලිහල බැලුවද?ඉතින් ඇයි ඔය විදිහටම සුදු කොඩි උස්සන් ආපු එවුන් ගැන හිතන්න බැරි
ඉතින් ඇයි ඔය විදිහටම සුදු කොඩි උස්සන් ආපු එවුන් ගැන හිතන්න බැරි

ඉතින් ඇයි ඔය විදිහටම සුදු කොඩි උස්සන් ආපු එවුන් ගැන හිතන්න බැරි

ඉතින් ඇයි ඔය විදිහටම සුදු කොඩි උස්සන් ආපු එවුන් ගැන හිතන්න බැරි



karunata pilleyanta amathikam dunna eka mamath anumatha karan na
eth unwa maran nathuwa baragaththa eka hodatama sadaranai
uba nikan deshapalana wasi ganna gon katha kiuwata kamak na
අනේ උඹ දන්න රෙද්ද. සමහර බටහිර රටවල් අපට අරින්න බලා ඉන්න බව උඹට තේරෙන්නේ නෑ. උන්ට කෙන්දත් ඇති කන්දක් කරන්න. අර චැනල් 4 වීඩියෝ එක ගැන දැක්කනෙ? UN එකේ එකක් කියලා, එළියට ඹැස්ස ගමන් තව කතාවක් උන් කියන්නේ. අනිකා සුදු කොඩි උස්සන් ආව කොටි මැරුවත් උඹට තියෙන අමාරුව මොකද? උන් කොටි නෙ? උන් ආවෙ සුදු කොඩිත් එක්ක බෝම්බත් අරන්ද කියල උඹ උන්ගෙ රෙද්ද ලිහල බැලුවද? අනික කොයි රටේද ඔය යුධ නීති වලට යුද්ධ කලේ? ඇමරිකාවයි, එන්ගලන්තෙයි ඉරාකෙදි, ඇෆ්ගනිස්ථානෙදි කොරපු හරිය අපි දැක්කනේ. උඹල වගේ සුද්දනේ ගූත් සුවඳයි කියන උන්ට ඕවා පේන්නේ නෑ.
සුදර්ම;6660398 said:අපකීර්තියට පත් කරනවද නැද්ද කියලා උඹ දන්නේ කොහොමද ගොබ්බ්සේන?
![]()
උන් ආවෙ සුදු කොඩිත් එක්ක බෝම්බත් අරන්ද කියල උඹ උන්ගෙ රෙද්ද ලිහල බැලුවද?
සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න ඒත් මේලෝකේ දෙයක් නොදන්න උඹ වගේ ඉන්ටර්නෙට් කුක්කන්ට නොතේරුනාට ඇස් කන් ඇරන් ඉන්න මේ රටේ බහුතර ජනතාව ඒක දන්නවා.
බෝම්බ අරන් ඇවිත් හමුදාවට යටත් වෙනකොට පුපුරවා ගත්තම මැරෙන අපේ කොල්ලොන්ගෙ ජීවිත් තොට පිච්චියක් වටින්නේ නැ. හැබැයි නඩේසන් පරයගේ ජීවිතේ ගැන හොටු පෙරනවා. ගුණමකු කාලකණ්නියා! තොපිට තමයි වැහි නැති හෙණ වදින්න ඕනබොම්බ ගෙනාවත් නැතත් ජිවිත වටිනවද නැද්ද කියන එකත් නෙමෙයි ප්‍රශ්නේ
මට අමාරුවක් නැ කොටි මැරුනට මටත් ඔනේ එහෙම වෙන්න තමයි,ඒත් හොදට හිතන්න මුලු ලෝකෙම අපි දිහා බලාගෙන ඉන්නේ වෙන රටක් උන්ට නැතුවා වගේ, එහෙම වෙලාවක මේ වගේ හිතු මතේට ලෝක සම්මත නිතියට පටහැනිව ක්‍රියා කිරිම අපිට මහත් අවාසියක් අපිට මේ ලෝකේ තනියෙන් වාසය කරන්න බෑ කොටියට රට දෙන්නත් බැ එහෙනම් පාලන තන්ත්රයට බුද්ධියක් තියෙන්න ඔනේ මේවාට බුද්ධිමත්ව මුහුන දෙන්න.බොරු දෙශප්‍රේමිය පසෙකලා