Gen Sarath Fonseka Arrested

Jan 25, 2010
140
5
0
IMF World Bank එකට කෝටි ගනන් නයවී, අපේම දෙමල සොයුරන් ලක්ෂ 3ක් අනාත කඳවුරු වල හිරකරලා, නයට සුදොන්ගෙන් කකා, බිබී, සුද්දොන්ගෙන් නයට අරන් යුද්ද කරපු අපේ කාලකන්නි රටට මොන ගෞරව ද යකෝ??
 
Wal Bada

Well-known member
  • ඉතින් එහෙම දෙයක් කලේ නැත්නම් මොකටද ගෝඨා ඔච්චර බය වෙන්නේ,දේශද්‍රෝහි,පාවදීම තමයි උබලගේ බස් වහරේ තියෙන්නේ.මේ වචනවලින් මෝඩ මිනිස්සුන්ගේ ඇත්ත වහලා තියෙන්නේ.සාධාරණව නිතියට ගරු කරන පුරවැසියෙක් විදිහට හිතපන්.හානිය රටටද නත්නම් තනි පුද්ගලයෙක්ටද? මම සරම උස්සන් හරි දුවන්නම්,උබ ජොකා ගලවගෙනද මහින්දගේ පස්සෙන් යන්නේ.
    අනේ උඹ දන්න රෙද්ද. සමහර බටහිර රටවල් අපට අරින්න බලා ඉන්න බව උඹට තේරෙන්නේ නෑ. උන්ට කෙන්දත් ඇති කන්දක් කරන්න. අර චැනල් 4 වීඩියෝ එක ගැන දැක්කනෙ? UN එකේ එකක් කියලා, එළියට ඹැස්ස ගමන් තව කතාවක් උන් කියන්නේ. අනිකා සුදු කොඩි උස්සන් ආව කොටි මැරුවත් උඹට තියෙන අමාරුව මොකද? උන් කොටි නෙ? උන් ආවෙ සුදු කොඩිත් එක්ක බෝම්බත් අරන්ද කියල උඹ උන්ගෙ රෙද්ද ලිහල බැලුවද? අනික කොයි රටේද ඔය යුධ නීති වලට යුද්ධ කලේ? ඇමරිකාවයි, එන්ගලන්තෙයි ඉරාකෙදි, ඇෆ්ගනිස්ථානෙදි කොරපු හරිය අපි දැක්කනේ. උඹල වගේ සුද්දනේ ගූත් සුවඳයි කියන උන්ට ඕවා පේන්නේ නෑ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ehenam eka ltte ekatath podu wenna one neda
    tho koheda ballo hitiye
    mehe bomba pupuraddi
    minissu maraddi

    dan nikan ltte eke eun maruwa kiuwama
    thota puke amarwa neda
    :frown:

    මහින්දටඉ පුකේ අමාරුව කරුනව තියගෙන KP ට සැප දෙන්න
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඔව් කියෙව්වා කොල්ලෝ උන්ගේ ජිවිත පූජා කරලා අපිව බේර ගත්තා එත් අද කරුනලා පිල්ලයන්ලා රජ සැප විදිනවා කොල්ලා බල්ලට ගියා

    karunata pilleyanta amathikam dunna eka mamath anumatha karan na
    eth unwa maran nathuwa baragaththa eka hodatama sadaranai
    uba nikan deshapalana wasi ganna gon katha kiuwata kamak na
     
    Wal Bada

    Well-known member
  • සුදර්ම;6661030 said:
    IMF World Bank එකට කෝටි ගනන් නයවී, අපේම දෙමල සොයුරන් ලක්ෂ 3ක් අනාත කඳවුරු වල හිරකරලා, නයට සුදොන්ගෙන් කකා, බිබී, සුද්දොන්ගෙන් නයට අරන් යුද්ද කරපු අපේ කාලකන්නි රටට මොන ගෞරව ද යකෝ??
    එහෙනම් ඉතින් මේ රට අතඇරල ගිහින් සුද්දන්ගේ කාර් වලට පැරෝල් ගහ ගහ ඉංග්‍රීසියෙන්ම කතා කොර කොර හිටපන්. සිංහල ෆෝරම් වලට ඇවිත් ලංකාව ගැන කතා කරන්නා තොපි වගේ අධර්මිෂ්ඨයන්ට ඉඩක් නෑ. රටට ගෞරව කරන්නේ නැත්තේ අවජාතක බල්ලෝ විතරයි. උඹත් ඒ වගේ එකෙක්.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මහින්දටඉ පුකේ අමාරුව කරුනව තියගෙන KP ට සැප දෙන්න

    uba katha korana tharamak kiyanne KARUNA KP PILLEYAN kiyalane ban :lol:
    uba danne kohomada KP ta sapa denawa kiyala
    SAPA deddi wennati ehenam oya naw gana bank acct gana ehema kiyawanne KP :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    karunata pilleyanta amathikam dunna eka mamath anumatha karan na
    eth unwa maran nathuwa baragaththa eka hodatama sadaranai
    uba nikan deshapalana wasi ganna gon katha kiuwata kamak na

    ඉතින් ඇයි ඔය විදිහටම සුදු කොඩි උස්සන් ආපු එවුන් ගැන හිතන්න බැරි
     
    Wal Bada

    Well-known member
  • ඉතින් ඇයි ඔය විදිහටම සුදු කොඩි උස්සන් ආපු එවුන් ගැන හිතන්න බැරි
    උන් ආවෙ සුදු කොඩිත් එක්ක බෝම්බත් අරන්ද කියල උඹ උන්ගෙ රෙද්ද ලිහල බැලුවද?
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඉතින් ඇයි ඔය විදිහටම සුදු කොඩි උස්සන් ආපු එවුන් ගැන හිතන්න බැරි

    mokada unta ewele wena option ekak tibun na
    gahala wata keruwata passe
    tiyenne option 2i
    1.marenakam gahanawa
    2.yatath wenawa

    bellata thuwakkuwa tiyala yatath karaganna miniha kamaththen yatath wena ekekda???????????????

    eth karuna and pilleyan apu kale
    ltte eka watena kisima lakshanayak tibun na
    unta option godak tibuna :oo:
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    karunata pilleyanta amathikam dunna eka mamath anumatha karan na
    eth unwa maran nathuwa baragaththa eka hodatama sadaranai
    uba nikan deshapalana wasi ganna gon katha kiuwata kamak na

    Maran nathuwa baragatttha unath waradikarayata daduwam denne nadda....
    Neethiya katath podu wenna one...Election kale ape rate neethiyak tibunada...
     
    asitha_rules

    Junior member
  • Aug 19, 2007
    677
    10
    18
    Sydney SRI LANKA
    hahah SF's the only one who wulda given orders to commit war crimes.
    eyage washington dc speech eka dakkada?
    SF kiwwa "kandawuru wala inna thrasthawadin allala winasha karanna one kiyala.
    n hes got a grudge against mahinda cos he didnt let him create army villages in rescued tamil areas.
    war crimes wunanam kare SF ma thama DAN EYA BALANNE LTTE diaspora eke help eka aragena thaman berila eyage mahinda n gota saha SHAVENDRA SILVA WAGE DAKSHA COMMANDERS la ekka thiyena personal tharaha international court ekaka wisandaganna
    LTTE DIASPORA ekei eke local wing eka - UNP ekei ugul thama mewa. mano ganesanta auto choon

    SF KALIN RATAT AADAREN WADA KARATA DAN WEIYRAYEN SAHA krodayen andha wela inne. mahindalata saha sf weira karana anith hamudawe daksha commanderslata international war tribunal ekakata yannathuwa berenna thiyena ekama widiha mekai

    but in the end all i gotta say is the tamil diaspora is smart n organized. they got SF. now they almost got mahinda gotabhaya and most of the army.

    umbala SF ge paththatai mahindage paththatai bedila gonnu wage oluwa wana wana hitapalla. LOL

    its time to forgive and forget personal grudges. SF ta meka thaama therenne naa. chande illala paraduna eka baraganna kamathith naa. SF ge pudgalika tharahawal nisa rate development ekath international image ekath kana eka harida. moda gonnu okkomala. mahindath ekai SF uth ekai. desapalu haththa
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    අනේ උඹ දන්න රෙද්ද. සමහර බටහිර රටවල් අපට අරින්න බලා ඉන්න බව උඹට තේරෙන්නේ නෑ. උන්ට කෙන්දත් ඇති කන්දක් කරන්න. අර චැනල් 4 වීඩියෝ එක ගැන දැක්කනෙ? UN එකේ එකක් කියලා, එළියට ඹැස්ස ගමන් තව කතාවක් උන් කියන්නේ. අනිකා සුදු කොඩි උස්සන් ආව කොටි මැරුවත් උඹට තියෙන අමාරුව මොකද? උන් කොටි නෙ? උන් ආවෙ සුදු කොඩිත් එක්ක බෝම්බත් අරන්ද කියල උඹ උන්ගෙ රෙද්ද ලිහල බැලුවද? අනික කොයි රටේද ඔය යුධ නීති වලට යුද්ධ කලේ? ඇමරිකාවයි, එන්ගලන්තෙයි ඉරාකෙදි, ඇෆ්ගනිස්ථානෙදි කොරපු හරිය අපි දැක්කනේ. උඹල වගේ සුද්දනේ ගූත් සුවඳයි කියන උන්ට ඕවා පේන්නේ නෑ.

    මට අමාරුවක් නැ කොටි මැරුනට මටත් ඔනේ එහෙම වෙන්න තමයි,ඒත් හොදට හිතන්න මුලු ලෝකෙම අපි දිහා බලාගෙන ඉන්නේ වෙන රටක් උන්ට නැතුවා වගේ, එහෙම වෙලාවක මේ වගේ හිතු මතේට ලෝක සම්මත නිතියට පටහැනිව ක්‍රියා කිරිම අපිට මහත් අවාසියක් අපිට මේ ලෝකේ තනියෙන් වාසය කරන්න බෑ කොටියට රට දෙන්නත් බැ එහෙනම් පාලන තන්ත්‍රයට බුද්ධියක් තියෙන්න ඔනේ මේවාට බුද්ධිමත්ව මුහුන දෙන්න.බොරු දෙශප්‍රේමිය පසෙකලා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුදර්ම;6660398 said:
    අපකීර්තියට පත් කරනවද නැද්ද කියලා උඹ දන්නේ කොහොමද ගොබ්බ්සේන?
    :lol:

    සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න ඒත් මේලෝකේ දෙයක් නොදන්න උඹ වගේ ඉන්ටර්නෙට් කුක්කන්ට නොතේරුනාට ඇස් කන් ඇරන් ඉන්න මේ රටේ බහුතර ජනතාව ඒක දන්නවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    උන් ආවෙ සුදු කොඩිත් එක්ක බෝම්බත් අරන්ද කියල උඹ උන්ගෙ රෙද්ද ලිහල බැලුවද?

    බොම්බ ගෙනාවත් නැතත් ජිවිත වටිනවද නැද්ද කියන එකත් නෙමෙයි ප්‍රශ්නේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න ඒත් මේලෝකේ දෙයක් නොදන්න උඹ වගේ ඉන්ටර්නෙට් කුක්කන්ට නොතේරුනාට ඇස් කන් ඇරන් ඉන්න මේ රටේ බහුතර ජනතාව ඒක දන්නවා.

    ඇයි උබ internet සිංහයෙක්ද අනේ පල ඩෝ යන්න ඇස්කන් තියන මිනිස්සුන්ට පෙනිලා ඉවරයි උබ මේ කලුවර කමරේක ඉදන් අදුරේ අත පත ගානවා
     
    Jan 25, 2010
    140
    5
    0
    කේ පී විසුම්පායේ සුර සැප විඳී. ජෙනරාල් නාවික හමුදා මූලස්තානයේ වද බන්දන වලට ලක්වෙයි. සංවේදි මැදමුලන බල්ලංගේ නීතිය රජ කරයි.
    මේ කාලකන්නි, පාදඩ රටේ තොපි හැමට සුබ අනාගතයක්:lol:
     
    Wal Bada

    Well-known member
  • බොම්බ ගෙනාවත් නැතත් ජිවිත වටිනවද නැද්ද කියන එකත් නෙමෙයි ප්‍රශ්නේ
    බෝම්බ අරන් ඇවිත් හමුදාවට යටත් වෙනකොට පුපුරවා ගත්තම මැරෙන අපේ කොල්ලොන්ගෙ ජීවිත් තොට පිච්චියක් වටින්නේ නැ. හැබැයි නඩේසන් පරයගේ ජීවිතේ ගැන හොටු පෙරනවා. ගුණමකු කාලකණ්නියා! තොපිට තමයි වැහි නැති හෙණ වදින්න ඕන
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට අමාරුවක් නැ කොටි මැරුනට මටත් ඔනේ එහෙම වෙන්න තමයි,ඒත් හොදට හිතන්න මුලු ලෝකෙම අපි දිහා බලාගෙන ඉන්නේ වෙන රටක් උන්ට නැතුවා වගේ, එහෙම වෙලාවක මේ වගේ හිතු මතේට ලෝක සම්මත නිතියට පටහැනිව ක්‍රියා කිරිම අපිට මහත් අවාසියක් අපිට මේ ලෝකේ තනියෙන් වාසය කරන්න බෑ කොටියට රට දෙන්නත් බැ එහෙනම් පාලන තන්ත්‍රයට බුද්ධියක් තියෙන්න ඔනේ මේවාට බුද්ධිමත්ව මුහුන දෙන්න.බොරු දෙශප්‍රේමිය පසෙකලා

    මේ රටේ පාලන තන්ත්‍රය ඒවට බුද්ධිමත්ව මුහුණ දීලා තමයි කොටි විනාශ කලේ. ඒත් මේ හරකෙක් එළියට පැනලා පෞද්ගලික තරහට රට පාවාදෙන්න ලෝකෙට ඇහෙන්න කෑගහනකොට ඌට දඩුවම් කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද උඹ කියන්නෙ??