ඔය ගැටය අනිත් ගැට වගේ නෙවෙයි. තද වෙන්න වෙන්න මිහිරියි.අන්තිමට හුස්මගන්න බැරි වෙන තරමට තද වෙනවා. පුංචි වුනත් ලොකු කථාවක් කියන කවි පොඩ්ඩක්. මං ආසයි.
හරිම අපූරුයි..ගැටේ තදවෙන්න වෙන්න බැදිම් වලින් ලිහෙන්න බැරි වෙනවා (+)
i dnt choked to death .bt like to live with the pain![]()
lassanie dil .... punchi padawalak unath loku aruthak ...
...

strong word with a deep meaning!......but still its love!
ඒක නම් ඇත්ත
හුස්ම හිරවෙනව කියල දැනෙද්දි පරක්කු වැඩී. ආපහු ගලවනව බොරු
ලස්සන නිර්මාණයක් දිල්
Akka dan keti gaburu poems liyanna aragane neda...
Nice .. I Like that![]()
Aadare soduru minimaruwek![]()
Lassana nirmanayak akka![]()