General Arrested : How do you feel now?

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    කරුනා පිල්ලෙයාන් ආවේ..... කොටින්ට කෙල වෙලා යන්න එන්න විදිහල් නතිව හිර වෙලා ඉන්නකොටද.................??????උන් අවේ කොටි සන්විදානය අත්හෑරල....
    නමුත් දෑන් ඔය කියන විදිහේ සිද්දියක් අත්තටම උනා නම් ඒ වෙලාවෙ බාර උන කොටි නායකයෝ යටත් උනේ ඈය්... වෙන කරන්න දෙයක් නෑති කමට නෙ මේද.......... ඈය් මෙ බල්ලො ටික යටත් වෙන්න දුන්න කාලෙ අතුලත යටත් නො වී අන්තිම මොහොත වෙනකන් යටත් වෙන්න හිටි යේ...........උබ කියන්නෙ යටත් වෙන්න ආපු කොටි නායකයෝ මෑරුව එක වෑරදි කියලද?????????????
    හදිස්සියෙවත් ප්‍රබා මෙ සෙට් එක එක්ක ආවනම් උවත් අපි සාදරයෙන් පිලිගන්න ඔනිද....??????

    HallowMan uba koheda....:oo:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? දේශපාලකයන්ට මගේ පන්සලට එන්න එපා කියන්න මට හිතිල තියෙනව -මල්වතු මහ නායක හිමියෝ
    (ලංකා ඊ නිව්ස් 2010.පෙබ.10 පෙව.8.45)

    වත්මන් පාලකයන්ගේ රඟ සොබාව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ඇස් අරවන ප‍්‍රකාශකයක් ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගේ මුවින් දේශනා කෙළේය. ඒ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් කරුණු කියා පෑමට ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මහනුවර පන්සලට ගොස් ඒ හිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මදක් කලකිරුණු ස්වරයකින් දෙසූ එම දේශනාව මහ නාහිමියන්ගේ වදනින්ම කියනවානම් මෙසේය...

    ‘ලියන්න එපායැ. රටේ තියෙන තත්ත්වය ගැන දැනගන්න ලියන්න ඕන. මාධ්‍යවේදියෙකුගේ යුතුකමක් ඇත්ත කීම. ඒ ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනව අපි කාටත්. ඒව වසංගන්න නෙමෙයි. එවැනි ලියන අය නැති කරනවනම් ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් නෙමෙයි. කාටත් ලියන්න නිදහස තියෙන්න ඕන. ඇත්ත කියන්නත් ඕන. ඒ අය අතුරුදහන් කරනවනම් ඒක වැරදියි. අනුමත කරන්න බෑ.’

    ‘අද වෙලා තියෙන්නෙ.. මේ රටට විශාල කීර්තියක් ගෙන දුන් යුද නායකය හිර කරන්. ලොකු අපරාධයක් ඒක. ඒ සිද්ධියෙ හැබෑ තත්වයක් නෑ මට පේන හැටියට. කොහොම නමුත් වරදක් කරල තියෙනවනම් සමාව දෙන්න වටිනව.’

    ‘රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ. අවවාද අනුශාසනා ගන්න එනව කියල බොරුවක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ.’

    ‘අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡුන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න රෑට එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප‍්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ’

    ‘ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.’

    ‘ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?’

    ‘ඒ වගේම අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? අපි කියන ඒව සැලකිල්ලකට අරගෙන නැති බවනෙ අපට පේන්නෙ.’
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka


    සුදු කොඩි උස්සන් ආවොත්
    වෙඩි තියන එක වැරදියි කියල
    ලෝකයම පිළිගත්ත සම්මුතියක්.

    ලංකාවෙ ඒ දවස්වල හිටපු ශීලාචාර නායකයො
    ඒකට අත්සන් කරල තියනවා.

    ශීලාචාර නැති ම්ලේච්ඡයෙකුට මිසක්
    ශීලාචාර මනුස්සයෙකුට කියන්න බෑ
    මොනම හේතුවක් උඩවත්
    යුද්ධෙකදි සුදු කොඩි අරන් එන අය
    මරණ එක හරියි කියල.

    එහෙම කියන අය පිළිගන්නවද
    තමන් ම්ලේච්ඡයො කියල.

    එහෙම නම් අපට ආයෙ කතා කරන්න දෙයක් නෑ.
    මම එහෙම අය එක්ක කතා කරන්නවත් කැමතිත් නෑ.

    :)

     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka


    සුදු කොඩි උස්සන් ආවොත්
    වෙඩි තියන එක වැරදියි කියල
    ලෝකයම පිළිගත්ත සම්මුතියක්.

    ලංකාවෙ ඒ දවස්වල හිටපු ශීලාචාර නායකයො
    ඒකට අත්සන් කරල තියනවා.

    ශීලාචාර නැති ම්ලේච්ඡයෙකුට මිසක්
    ශීලාචාර මනුස්සයෙකුට කියන්න බෑ
    මොනම හේතුවක් උඩවත්
    යුද්ධෙකදි සුදු කොඩි අරන් එන අය
    මරණ එක හරියි කියල.

    එහෙම කියන අය පිළිගන්නවද
    තමන් ම්ලේච්ඡයො කියල.

    එහෙම නම් අපට ආයෙ කතා කරන්න දෙයක් නෑ.
    මම එහෙම අය එක්ක කතා කරන්නවත් කැමතිත් නෑ.

    :)


    යකො එහෙම නොකරානම් තාම යුද්දෙ ඉවර නැත
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Kata Parrisan karaganna bari ekata rata bara denath ba ne

    ඔවු ඔවු, ඒ නිසා හොඳම දේ තමයි කුඩු කාරයෝ ඇමති මන්ඩලයේ තියාගන්න, හීනමානය ඇති මානසික රෝගීන් බලසම්පන්න ලේකම් තනතුරුවලට පත්කරගන්න එකාට උඹලා මොලේ පාවිච්චි කරලා චන්දෙ දුන්නේ.

    මතක තියා ගනිල්ලා, දැන් ජෙනරාල්ට හැරෙන තුවක්කුව අනිත් හැම එකාටම හැරෙන දවස වැඩි ඈතක නෑ කියලා

     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    SF wa chandeta adagena apu ewuntai hena gahanna one. Nikan boruwata pumbala SF ta sihina lokayak mawala pennapu Raniltai hena gahanna one. SF Waradi karayek nam sudusu daduwam labiya uthui. Kanna dunna atha hapakana ewunta meka thamai anthimata wenne.

    Kohomath dan kattiyata chande dawas wala kapuwa dirawa ganna baruwai inne.

    SF waraddak kala num eyata kalin waradi kala kattiya, mathi, amathiwaru ona tarama innawa neda....Ewatath nisi daduwam deela hitiyanum hodai neda....Mokada ewane owata kalin kala waradi...:frown::frown: Rajya madya waradi widiyata use kala ekata mukuth kale na, Ko ara Musammilaya 300k pennala, 42i kiyala nadu damma konda nati yakku...Ara ahinsaka amma kenekwa maruwa,Madyawediyonta gahanwa,ussan yanwa, Outcry karanna giyama policiya issaraha polu,gal mul aran gahanawa,Policiya hitagena nidida.... ko ubalage neethiya...
    Danda neethiya matak une...Danda daduwam denna matak une...Ane ubalage balu neethiya....Kata karanawa num neethiya sadaranawa kata karapan....
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    තලෙබාන් කාරයෝ සුදු කොඩි උස්සන් අවේ නැ නේ,උන් කොන්ද කෙලින් තියන් මැරෙන්නම තමයි බෝම්බ වලට පැන්නේ..ඔයා කියන කතාවේ යම් ඇත්තක් තියනවා එත් ලෝක සම්මත නීතියට පිටින් කාටවත් තම හිතු මතෙට වැඩ කරන්න බෑ..අනිත් එක ගෝඨා ඇයි ඔචචර බය වෙන්නේ එහෙම දෙයක් කරේ නැත්නම්.

    Ow ban neethiyata wada kale natnum api koti atara wenasa mokakda...:frown:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    http://www.lankaenews.com
    නියම පච වෙබ් සයිට් එකක්නේ ඕක....


    දන්නෝ දනිති... දෙන්නෝ දෙති...

    meka news walatth pennuwa
    yako dan madya nidahase tarama anuwa me wage pacha news ekak neme aththak wath danna puluwanbda
    nikan pissu katha karanna epa
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    සුදර්ම;6660332 said:
    කේ පී විසුම්පායේ සුර සැප විඳී. ජෙනරාල් නාවික හමුදා මූලස්තානයේ වද බන්දන වලට ලක්වෙයි. සංවේදි මැදමුලන බල්ලංගේ නීතිය රජ කරයි.
    මේ කාලකන්නි, පාදඩ රටේ තොපි හැමට සුබ අනාගතයක්.
    :lol:

    aneda kiyanne bn
    puduma sanwedhi nayakaya api dena suba anagathaye pera nimithi tamai me
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    ඔවු ඔවු, ඒ නිසා හොඳම දේ තමයි කුඩු කාරයෝ ඇමති මන්ඩලයේ තියාගන්න, හීනමානය ඇති මානසික රෝගීන් බලසම්පන්න ලේකම් තනතුරුවලට පත්කරගන්න එකාට උඹලා මොලේ පාවිච්චි කරලා චන්දෙ දුන්නේ.

    මතක තියා ගනිල්ලා, දැන් ජෙනරාල්ට හැරෙන තුවක්කුව අනිත් හැම එකාටම හැරෙන දවස වැඩි ඈතක නෑ කියලා


    sahatika aththa general anduwa paththata giya nam e tumaata oya chodana kisiwak na....a wenuwata garu nambu naama enne
    a wunath sathya watahan a tuma udu gam bala peenuwa...ekai me okkoma karadara
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    if u r a supporter for democracy and if u still r a supporter for whoever, mahinda can take him out of this situation, why isnt he? because hes a coward. duh... sorry but tats the truth, theres nothing rata pawadeema or against sri lanka, most probably against rajapakse regime. which we need to destroy, I think mahinda can stay prime minister or a puppet since all his decisions end up in wastage nd family involvement
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    සුදර්ම;6660332 said:
    කේ පී විසුම්පායේ සුර සැප විඳී. ජෙනරාල් නාවික හමුදා මූලස්තානයේ වද බන්දන වලට ලක්වෙයි. සංවේදි මැදමුලන බල්ලංගේ නීතිය රජ කරයි.
    මේ කාලකන්නි, පාදඩ රටේ තොපි හැමට සුබ අනාගතයක්.
    :lol:
    :lol::lol::lol::lol:
    Subama Suba Balu AnagathaYak...!!
    Mun okkotama Hena Gahapanzzzzzz....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,880
    86,085
    113
    ආශ්චර්යමත් රටක
    සුදර්ම;6660332 said:
    කේ පී විසුම්පායේ සුර සැප විඳී. ජෙනරාල් නාවික හමුදා මූලස්තානයේ වද බන්දන වලට ලක්වෙයි. සංවේදි මැදමුලන බල්ලංගේ නීතිය රජ කරයි.
    මේ කාලකන්නි, පාදඩ රටේ තොපි හැමට සුබ අනාගතයක්.
    :lol:

    :dull::dull::dull: