Feeling behind

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    මචන් අපි ඉපදිල බොහොම පොඩි කාලෙකින් මැරෙනව. ඒ කාලෙ අස්සෙ නොමැරී සතුටින් ඉන්න එක එක විකාර ටිකක් අපි කරනව. එච්චරයි බන් ජීවිතේ කියන්නෙ. Tech Lead ද, Top Company ද, අරකද මේකද මොන විහිලු කතාද බන් මේ ජීවිතේ සහ විශ්වය ගැන හිතද්දි. එච්චර ඕන නෑ IT නොවන එකෙක්වත් අඩුම ඔය top company ය දන්නෙත් නෑ tech lead කියන්නෙ මොකෙක්ද දන්නෙත් නෑ. ඕවා අපි ඔලුවෙන් හදාගන්න මනස්ගාත.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,110
    4,881

    Why settle for less ?
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    මචන් අපි ඉපදිල බොහොම පොඩි කාලෙකින් මැරෙනව. ඒ කාලෙ අස්සෙ නොමැරී සතුටින් ඉන්න එක එක විකාර ටිකක් අපි කරනව. එච්චරයි බන් ජීවිතේ කියන්නෙ. Tech Lead ද, Top Company ද, අරකද මේකද මොන විහිලු කතාද බන් මේ ජීවිතේ සහ විශ්වය ගැන හිතද්දි. එච්චර ඕන නෑ IT නොවන එකෙක්වත් අඩුම ඔය top company ය දන්නෙත් නෑ tech lead කියන්නෙ මොකෙක්ද දන්නෙත් නෑ. ඕවා අපි ඔලුවෙන් හදාගන්න මනස්ගාත.
    ඔව් අපි හදාගත්ත බබල් එකක්. සමහර වෙලාවට තේරෙනවා. ඒත් ආය අමතක වෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    ඔව් අපි හදාගත්ත බබල් එකක්. සමහර වෙලාවට තේරෙනවා. ඒත් ආය අමතක වෙනවා.
    මුලු සමාජෙම හැදිල තියෙන්නෙ මුල් එක push කරන්න වෙද්දි අපිට තේරුනු දේ උනත් ආයෙ ආයෙ අමතක වෙන එක සාමාන්‍යයි මචන්.
     
    • Like
    Reactions: jennt