Feeling behind

Jameson.k

Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    ඕක වෙන්නෙ බන් උබ ඒකිගෙ existance එක දැන ගත්ත හින්දනෙ..සරලව අපිට ඉරිසියාවක් උනත් එන්නෙ අපි දන්න මිනිස්සු එක්ක.. උබ කාව හරි හරියට දන් නැත්තන් හරි ඌ උබේ universe එකේ නැත්තන් හරි උබට ඌ එක්ක comparission එකක් එනවා අඩුයි.. උබ උබව සසඳන්නෙ උබේ ලෝකෙ ඉන්න උන් එක්කනෙ..

    දැන් බන් ස්මහර උන් ඉන්නව වයස 16 න් විතර මිලියනයර්ස්ල උන උන් ටෙක් ස්ටාර්ටප් එහෙම පටන් අරන්.. උබට උන් එක්ක feeling behind වගේ එකක් දැනෙන් නෑ මොකද එක්කො උන් ඉන්නෙ වෙන රටක සහ උන් එක්ක උබට තරගයක් නෑ වගෙ එකක් හින්දා.. මේ ලෝකෙ හැටි බන් ඒ.. ඕක තේරුම් ගනින්..
    හරියටම කියල තියනව (y)(y)(y)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මොනා කියනවද මංද
    සිංහලෙන් කිව්වනං උපදෙසක් දෙන්න තිබුණ

    මටත් 42 යි
    තාම කෙල්ලෙක් සෙට් වුණේ නෑ
    30ට අඩු එකක් තමා හොයන්නෙ
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    cohomada talk karanne ?
    kadda hodai nam confidence pita talk karapan (sinhalen unat aulak ne), tawa oke sessions waladi baya netuwa presentergen prashna ahapan. automa attention eka enawa.
    poddak itin usata, lassanata innawa nam ewa added advantage.
     
    • Like
    Reactions: jennt

    nidarsha91

    Well-known member
  • 200.gif
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    what are her qualifications and do you think she got the job from referrals?
    batch top. aced the interview at career fair, her group project scope directly aligned with the company projects.
    kadda hodai nam confidence pita talk karapan (sinhalen unat aulak ne),
    kadda shape
    tawa oke sessions waladi baya netuwa presentergen prashna ahapan. automa attention eka enawa.
    meekanam karanawa
    poddak itin usata,
    usa 5'10'
    lassanata innawa nam ewa added advantage.
    lassanata naa


    People are setup differently in life, some are well off and do a job because they want to keep themselves occupied, on the otherhand some do jobs to survive, build lives.

    Almost all around me when I started were well off, some guys just used the salary as pocket money where as for me, it was about feeding my family.

    I had to buy my first car all by my own, I had to build my house all by my own. I basically started from scratch.

    What I regretted later was that I was so hell bent over becoming rich by just earning a salary. That shit will never work. You cannot never ever get rich or reach the next level if you try to get everything from your salary and saving. You need to figure out how to invest and do other things. This is something that I am trying to figure out at this stage.

    When I started I didn't have anyone to tell me anything that would help me or give that additional push to go to the next level.

    People are jealous and selfish
    thanks for the words. much appreciated.
    ඕක වෙන්නෙ බන් උබ ඒකිගෙ existance එක දැන ගත්ත හින්දනෙ..සරලව අපිට ඉරිසියාවක් උනත් එන්නෙ අපි දන්න මිනිස්සු එක්ක.. උබ කාව හරි හරියට දන් නැත්තන් හරි ඌ උබේ universe එකේ නැත්තන් හරි උබට ඌ එක්ක comparission එකක් එනවා අඩුයි.. උබ උබව සසඳන්නෙ උබේ ලෝකෙ ඉන්න උන් එක්කනෙ..
    ඇත්ත.
    දැන් බන් ස්මහර උන් ඉන්නව වයස 16 න් විතර මිලියනයර්ස්ල උන උන් ටෙක් ස්ටාර්ටප් එහෙම පටන් අරන්.. උබට උන් එක්ක feeling behind වගේ එකක් දැනෙන් නෑ මොකද එක්කො උන් ඉන්නෙ වෙන රටක සහ උන් එක්ක උබට තරගයක් නෑ වගෙ එකක් හින්දා.. මේ ලෝකෙ හැටි බන් ඒ.. ඕක තේරුම් ගනින්..

    අපේ උන් තම තම්න්ගෙ ඔලුව ඇතුලෙ හදාගත්ත ලෝකෙ එක්ක තමයි compare වෙන්නෙ.. ඒකයි ලන්කාවෙ ඉඳ්අන් පිට රට පැන්න උනුත් උන් මාස දෙක වැඩ කරල ගත්ත කාර් කට්ට මෙහෙ උන්ට පේන්න fb දාල මෙහෙ උන්ට වඩා තැනක ඉන්නව වගෙ පෙන්න්නන්න හදන්නෙ.. උන්ට තරගෙ තියෙන්නෙ උගෙ දූපත් වැසියො ටික එක්ක.. එහෙ ඌ නිකන් සිප්පි කෑල්ලක් විතරයි..
    ඇත්ත.
    ඔන්න ඕකෙන් අයින් වෙලා විශ්වීය ජීවියෙක් වෙයන් එතකොට තේරෙයි ලෝකෙ කොච්චර ලොකුද කොච්චර විශමද කියල
    කොහොමද මෙහෙම වෙන්නේ?
    ඊයා, අපේ ලෝකොත්තර ඒවානම් 24/7 තියෙනවා. වඩන්න ඕනෙත් නැ 😋
    මන් ඔය පැත්තට වැඩිය යන්නේ නැත්තෙ ප්‍රතිඵල නොලැබුනොත් භෞතික ලෝකෙ දියුණුවක් ලබාගෙනත් නැ. කාලය නාස්ති කරල විතරක් නිසා.
     
    • Love
    Reactions: Nidarshana_k

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    මන් ඔය පැත්තට වැඩිය යන්නේ නැත්තෙ ප්‍රතිඵල නොලැබුනොත් භෞතික ලෝකෙ දියුණුවක් ලබාගෙනත් නැ. කාලය නාස්ති කරල විතරක් නිසා.
    භෞතික ලෝකේ දියුනුව ඉතා කෙටි කාලයයි.
    මාර්ගඵල ලැබුවා කියන්නේ ඉවර වෙන්නේ රහත් වෙලාම තමයි.
     
    • Like
    Reactions: jennt

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    අනුන් කරන හැමදේම අපට කරන්න බෑනෙ බං

    උඹට ඔය පේන තරං දෙයක් ඒකිගෙ නැතුව ඇති

    සමහරි විට උඹ ඊට වඩා දක්ෂ ඇති
    දෙන්නව කම්පෙයා කරල තීන්දුවක් දෙන්න පුලුවන් උඩ ඉන්න දෙවියන්ට විතරයි

    දැං බලපං මගේ ජීවිතේ
    මම අසරණ වෙලා ඉන්නෙ
    කට්ටිය බනින්නෙත් මටමයි

    මේ වගේ අසනීපයක් තේරුම් ගන්න පුලුවන් ඒ වගේ කෙනෙක්ටම විතරයි
    සහ දෙවියන්ටයි
    විනිශ්චය දෙවියන්ට බාරයි.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    මොනා කියනවද මංද
    සිංහලෙන් කිව්වනං උපදෙසක් දෙන්න තිබුණ

    මටත් 42 යි
    තාම කෙල්ලෙක් සෙට් වුණේ නෑ
    30ට අඩු එකක් තමා හොයන්නෙ
    Umba hoyanne geshi ge wayasata kittu kellek ne :angry:
     
    • Like
    Reactions: jennt

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    තෝ මේ මගුලක් කියනවා අපේ තාත්ත කරපුවයින් 10න 1ක් මම කරලා නෑ. වැඩකරන තැන සමහර බොස් ගැණු මට වඩා බාලයි. ඔව්ව ඔහොම තමා බං.