wowwwwwww........ lassanai sisyooooooo............ adare nam maha puduma deyak neda...
eeka nam aththa.. '' aadaraya nam arumayki liyaa ahawara nowana...'' suthi nuwan mallitath

wowwwwwww........ lassanai sisyooooooo............ adare nam maha puduma deyak neda...

අපූරු නිර්මාණයක්. කවිය වගේම PS work එකත් ලස්සනම ලස්සනයි
සුබ පැතුම්

ම්ම්ම්ම්....ලස්සන නිර්මාණයක්
ඉස්සර ගොඩක් ලිව්ව නේද?මට මතකයි වගේ.කාලෙකින් දැක්කේ.
bdw tx for da comment...
(සෑහෙන කාලෙකින්)
ගොඩාක් ලස්සනයි... සුන්දර කවක්...
ගොඩක් සතුටුයි අක්කා... ඔයා ලස්සන නිර්මාණයක් දාල... කාලෙකින්...(සෑහෙන කාලෙකින්)
නවතින්න එපා... දිගටම නිර්මාණ කරල අපිත් එක්ක බෙදාගන්න.![]()
bohomayak thuthi...



goda kaaaalekin neda?
kohomadaaaaaaaaaaaaaaa????????????????? 
අපේ නිකිනි කෙල්ල ආපහු ඇවිත්…
එලකිරි එකේ හිටිය හොද යාලුවෝ ඔක්කොම නිකිනි වගේ ආපහු එනවනම් එලකිරි ආයෙමත් ඉස්සෙල්ල වගේ ලස්සන තැනක් වෙයි..
ආදරනීය නිර්මානයක් සහෝදරී..දිගටම ලියමු…![]()



පොරොන්දුව නම් ඉෂ්ට කලා තමයි.hm onna mama poronduwa ishta kalaa hondeebohomayak thuthi...
ඒත් ඉතිං පුළුවන් හැමවෙලාවකම එන්න ඕනෙ දිගටම...


පොරොන්දුව නම් ඉෂ්ට කලා තමයි.ඒත් ඉතිං පුළුවන් හැමවෙලාවකම එන්න ඕනෙ දිගටම...
![]()
