අපේ ආදරේ..........

nikini

Member
Jul 24, 2006
9,047
35
0
--
ම්ම්ම්ම්....ලස්සන නිර්මාණයක්

ඉස්සර ගොඩක් ලිව්ව නේද?මට මතකයි වගේ.කාලෙකින් දැක්කේ.

hm owu mathake hari :) bdw tx for da comment...
 
nwnbs

Member
ගොඩාක් ලස්සනයි... සුන්දර කවක්... :D
ගොඩක් සතුටුයි අක්කා... ඔයා ලස්සන නිර්මාණයක් දාල... කාලෙකින්... :D (සෑහෙන කාලෙකින්)
නවතින්න එපා... දිගටම නිර්මාණ කරල අපිත් එක්ක බෙදාගන්න. :)
 
nikini

Member
Jul 24, 2006
9,047
35
0
--
ගොඩාක් ලස්සනයි... සුන්දර කවක්... :D
ගොඩක් සතුටුයි අක්කා... ඔයා ලස්සන නිර්මාණයක් දාල... කාලෙකින්... :D (සෑහෙන කාලෙකින්)
නවතින්න එපා... දිගටම නිර්මාණ කරල අපිත් එක්ක බෙදාගන්න. :)

hm onna mama poronduwa ishta kalaa hondee :) bohomayak thuthi...
 
  • Like
Reactions: archirasika

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
අපේ නිකිනි කෙල්ල ආපහු ඇවිත්…:)
එලකිරි එකේ හිටිය හොද යාලුවෝ ඔක්කොම නිකිනි වගේ ආපහු එනවනම් එලකිරි ආයෙමත් ඉස්සෙල්ල වගේ ලස්සන තැනක් වෙයි..:):)
ආදරනීය නිර්මානයක් සහෝදරී..දිගටම ලියමු…:cool:
 
Pradeeph96

Junior member
  • Feb 23, 2008
    962
    3
    18
    39
    Colombo
    අපේ නිකිනි කෙල්ල ආපහු ඇවිත්…:)
    එලකිරි එකේ හිටිය හොද යාලුවෝ ඔක්කොම නිකිනි වගේ ආපහු එනවනම් එලකිරි ආයෙමත් ඉස්සෙල්ල වගේ ලස්සන තැනක් වෙයි..:):)
    ආදරනීය නිර්මානයක් සහෝදරී..දිගටම ලියමු…:cool:

    :yes::yes::yes:
     
    nikini

    Member
    Jul 24, 2006
    9,047
    35
    0
    --
    පොරොන්දුව නම් ඉෂ්ට කලා තමයි.:) ඒත් ඉතිං පුළුවන් හැමවෙලාවකම එන්න ඕනෙ දිගටම...:):):)

    hm hm liyanawa liyanawa...ewageema puluwan hama weleekama enawa...:)