ඉදිරි මැයි මසයේ සිට ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් $8ක මාසික ගාස්තුවක් අයකිරිමට තීරනය කර ඇත
Last edited:
ne ban kaemathi ayagen vitharai..hariyata VIP wage...ඉදිරි මැයි මසයේ සිට ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් $8ක මාසික ගාස්තුවක් අයකිරිමට තීරනය කර ඇත

ne ban kaemathi ayagen vitharai..hariyata VIP wage...![]()





ඒකීවේ??? තේරුනේ නෑ මචංne ban kaemathi ayagen vitharai..hariyata VIP wage...![]()
Mara keliyai ne............FB Gihin iwarai e Kiyanne.........Dan Ithin Elakiri Pihita thama..............




තව පොඩ්ඩක් විස්තර කලොත්![]()
ඒ කිව්වෙ කැමති අයට ගෙවල සමාජිකත්වය ගන්න පුලුවන්.. එතකොට එය විශේශ කෙනෙක්..ඒකීවේ??? තේරුනේ නෑ මචං


$1 නම් අවුලක් නෑ.ඒ කිව්වෙ කැමති අයට ගෙවල සමාජිකත්වය ගන්න පුලුවන්.. එතකොට එය විශේශ කෙනෙක්..
එයලට මොකක් හරි විශේශයක් තියෙනවා...අනිත් අයට වඩා...
8$ ගාන ගැනනම් දන්නෑ...සමහර අය කියනව 1$ මාසෙට කියලත්..![]()
