ෆේස්බුක් $8

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
ඉදිරි මැයි මසයේ සිට ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් $8ක මාසික ගාස්තුවක් අයකිරිමට තීරනය කර ඇත
 
Last edited:

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
තව පොඩ්ඩක් විස්තර කලොත්:eek::eek::eek::eek::eek:

ඒකීවේ??? තේරුනේ නෑ මචං
ඒ කිව්වෙ කැමති අයට ගෙවල සමාජිකත්වය ගන්න පුලුවන්.. එතකොට එය විශේශ කෙනෙක්..
එයලට මොකක් හරි විශේශයක් තියෙනවා...අනිත් අයට වඩා...:)
8$ ගාන ගැනනම් දන්නෑ...සමහර අය කියනව 1$ මාසෙට කියලත්..:)
 
sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
ඒ කිව්වෙ කැමති අයට ගෙවල සමාජිකත්වය ගන්න පුලුවන්.. එතකොට එය විශේශ කෙනෙක්..
එයලට මොකක් හරි විශේශයක් තියෙනවා...අනිත් අයට වඩා...:)
8$ ගාන ගැනනම් දන්නෑ...සමහර අය කියනව 1$ මාසෙට කියලත්..:)
$1 නම් අවුලක් නෑ.:)