හිජාබය ගැන කර තිබෙනා පැහැදිලි කිරීම ගැන සතුටු වෙනවා..ඔබට ස්තුතියි.....
ආගමික විශ්වාශයක් ඊට අනුගත ප්රතිපත්තියක් හෝ ඇදහීමකට අපි කවුරුත් ගරු කල යුතුයි...
අපට එය කුමන ආකාරයට පෙනුනත් එය තවත් ආගමක බහුතරයකගේ ප්රබල පිලිගැනීමක් නම් එයයි වැදගත්...
මගේ අදහස නම් මොන විදිහේ ඇඳුම් ඇන්දත් සිරුරට වඩා මිනිස් සිතටයි පාලනය හා වැස්මවල් ඇවැසි වන්නේ...
වෙනත් නිර්මානත් කරන්න...ඉදිරියට උත්සාහ අරගෙන ඔබේම කවි නිර්මානයකුත් කරන්න...
ඔබට ජය.....
තැන්ක්ස් යාලු

ඔබටත් ජයෙන් ජය 





? දිගටම ලියන්න 
