ඔව්, 88-89 කාලෙ පුදුම ගෞරවයකින් සිවුරට සැලකුවෙ.
ow ban a dawas wala nam maru puduma thanak thibbe siwru walaata......dan madi ne
ඔව්, 88-89 කාලෙ පුදුම ගෞරවයකින් සිවුරට සැලකුවෙ.
Mun koheda ban hamuduru wenne.... Siruwak porawa gaththata hamuduruwo wenne naha......
Dewdaththuth Hamuduruwo kenek neda??????![]()

දේශීය 2010 පෙබරවාරි 10 වෙනි බදාදා, 10:18
එතකොට මේත් හාමුදුරු කෙනෙක් නෙමෙයි වෙන්නැති.
ඉඩි මහින්ට ප්රශස්ති ගයන අය විතරයිද හාමුදුරුවො.
මේ පාලකයා අපි කියන දේත් අහන්නේ නෑ. අනුශාසනා ගන්න එනව කියලත් බොරුවක් කරන්නෙ - මල්වතු මහ නාහිමි![]()
![]()
දේශීය 2010 පෙබරවාරි 10 වෙනි බදාදා, 10:18
ලංකාවේ වත්මන් පාලකයා රට රවටන බවත්, තමන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නා බවට කියමින් බොරුවක් කරන බවත්, දැන් ඇතිවී ඇති තත්ත්වය උඩ සිය විහාරස්ථානයට නොපැමිණෙන ලෙස දැන්වීමට තරම් තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ අතිගරු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ පැවසූහ. උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් කරුණු පැවසීමට ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මල්වතු මහා විහාරයට ගොස් නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ නායක හිමියෝ මෙසේ ද පැවසූහ.![]()
"ලියන්න එපායැ. රටේ තියෙන තත්ත්වය ගැන දැනගන්න ලියන්න ඕන. මාධ්‍යවේදියෙකුගේ යුතුකමක් ඇත්ත කීම. ඒ ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනව අපි කාටත්. ඒව වසංගන්න නෙමෙයි. එවැනි ලියන අය නැති කරනවනම් ඒ අය ප්රජාතන්ත්රවාදියෙක් නෙමෙයි. කාටත් ලියන්න නිදහස තියෙන්න ඕන. ඇත්ත කියන්නත් ඕන. ඒ අය අතුරුදහන් කරනවනම් ඒක වැරදියි. අනුමත කරන්න බෑ.’
අද වෙලා තියෙන්නෙ මේ රටට විශාල කීර්තියක් ගෙන දුන් යුද නායකය හිර කරන්. ලොකු අපරාධයක් ඒක. ඒ සිද්ධියෙ හැබෑ තත්වයක් නෑ මට පේන හැටියට. කොහොම නමුත් වරදක් කරල තියෙනවනම් සමාව දෙන්න වටිනව.’
රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ. අවවාද අනුශාසනා ගන්න එනව කියල බොරුවක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ.
අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න රෑට එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ.
ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.
ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?
ඒ වගේම අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? අපි කියන ඒව සැලකිල්ලකට අරගෙන නැති බවනෙ අපට පේන්නෙ."

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවො ගැන නුවර පැත්තෙ කාගෙන් හරි පොඩ්ඩක් අහල බැලුවනම් හොදයි නේද?
බෙදිලා තියෙන තරමම පේනවනෙ- මහා විහාර වංශික, ශ්‍යාමෝපාලි නිකායෙ (ඕකෙ මහණ කර ගන්නෙ ගොවි කුල අය විතරයි) මල්වතු පාර්ශ්වයෙ.
ඔය අතුරුදහන් වුණු ජනමාධ්‍යවේදියා ගැනනම් මං දන්නෙ නෑ. ඒත් ජනමාධ්‍යවේදය කියන්නෙ මිනිස්සුන්ව අවුස්සන්න මොනව හරි කුණු ගොඩක් පළ කරන එකනම් නෙවෙයි.
malwathu hamuduruwonge prakashaye wada gath kama wadiwenna umba kiapu ekath hethuwak. eh wage kulawadi ihala palanthiye nayaka hamuduruwo kenekuth samanya minissunge prashna gana kampa wenawa nam saha, kelinma anduwata wiruddawa prakasha kireemenuth therenne dan pawathina deshapalanika saha samajeeya wata pitawe tharama. samanyen eh hamuduru waru podi podi issues walata katha karanne nah ne. anika me anduwe trade mark ekama sinhala jathika wadi saha buddagama peratu kara gath artha kramayak ne. ehema welath nikayaka nayaka hamuduruwo mehema kiana eken therenne samajeeya thathwe barapathala kama nevei da.
janamadya kianne kunu godak dana eka nevei kiamuko. eith manussayek hatiyata eh (kunu) janamadya karuwa athuru dahan weema hari da. anith eka ekkenek ge kunu godak thawa kenekuta sampathak wenna puluwan. eh wage ma umbe comment eken peinne (kunu) janamadya wedio paharagena yaama sadaranai kiana eka wage wage saha eka anduwen kara kiana eka wage.
ඔයා මේ ආණ්ඩුවෙ ට්‍රේඩ් මාක් එක ගැන කිව්වමනම් මේ කතාව නිවැරදියි. මහින්ද බලයට ආවෙම සිංහල බෞද්ධකම විකුණගෙනනෙ. එතකොට ලංකාවෙ බෞද්ධ සමාජයෙ ඉහළින්ම වැජඹෙන මල්වතු හාමුදුරුවො 'මෙයා මං කියන එක අහන්නෙ නෑ' කියල කියන එක වැදගත් ප්‍රකාශයක් වෙනවා.
ජනමාධ්‍යවේදියෙකු තියා කවුරුන් හෝ පැහැරගෙන යාමටනම් මම විරුද්ධයි. යමෙක් කළ කී දෙයක් පිළිබඳව වරදක් තියෙනවනම් රටේ නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. පහුගිය කාලෙ පාතාලෙයයි සම්මත මිනිසුන්ව මරනකොටත් මම හිටියෙ ඒ ස්ථාවරයෙ. මේව කළේ ආණ්ඩුවේ ආශීර්වාදය ඇතුව කියල තමයි මම හිතන්නෙ.![]()
'ජනමාධ්‍යවේදියො' කියල කියා ගන්න පිරිසටනම් මම ඇත්තටම කැමති නැහැ. මේ වැඩි දෙනෙක් තමන් වීරයන් වීම සඳහා දඟලනව මිස තමන් කියන කරන දෙයින් රටට මොනව වෙයිද කියන එක හිතන්නෙ නැහැ. ජනමාධ්‍ය ව්‍යාපාරයක් කරගත් අය බොහෝවිට හැසිරෙන්නෙ බටහිරට අවශ්‍ය විදිහට, එල් ටීටියට අවශ්‍ය විදිහට.
මෙතනදි තමන්ට ඕනෙ විදිහට හැසිරෙන්න ඉඩ ලැබුණෙ මහින්දට නිසා ඔහුගෙ වැරදි අපට පෙනෙනවා. නමුත් ජෙනරාල්ට ඕනෙ විදිහට හැසිරෙන්න ලැබුණනම් තත්ත්වය ඔයිට වඩා බොහොම බරපතල වෙන්න ඉඩ තිබුණා.

ඔව් ඔව් කතාව ඇත්ත තත්ත්වය ඔයිට වඩා බොහොම බරපතල වෙන්න ඉඩ තිබුණා රජ පවුලටයි එක වටේ හිටිය ඇම්බැට්ටයෝ set එකටයි.![]()

මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවො ගැන නුවර පැත්තෙ කාගෙන් හරි පොඩ්ඩක් අහල බැලුවනම් හොදයි නේද?
බෙදිලා තියෙන තරමම පේනවනෙ- මහා විහාර වංශික, ශ්‍යාමෝපාලි නිකායෙ (ඕකෙ මහණ කර ගන්නෙ ගොවි කුල අය විතරයි) මල්වතු පාර්ශ්වයෙ.
ඔය අතුරුදහන් වුණු ජනමාධ්‍යවේදියා ගැනනම් මං දන්නෙ නෑ. ඒත් ජනමාධ්‍යවේදය කියන්නෙ මිනිස්සුන්ව අවුස්සන්න මොනව හරි කුණු ගොඩක් පළ කරන එකනම් නෙවෙයි.
ඔයා මේ ආණ්ඩුවෙ ට්‍රේඩ් මාක් එක ගැන කිව්වමනම් මේ කතාව නිවැරදියි. මහින්ද බලයට ආවෙම සිංහල බෞද්ධකම විකුණගෙනනෙ. එතකොට ලංකාවෙ බෞද්ධ සමාජයෙ ඉහළින්ම වැජඹෙන මල්වතු හාමුදුරුවො 'මෙයා මං කියන එක අහන්නෙ නෑ' කියල කියන එක වැදගත් ප්‍රකාශයක් වෙනවා.
ජනමාධ්‍යවේදියෙකු තියා කවුරුන් හෝ පැහැරගෙන යාමටනම් මම විරුද්ධයි. යමෙක් කළ කී දෙයක් පිළිබඳව වරදක් තියෙනවනම් රටේ නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. පහුගිය කාලෙ පාතාලෙයයි සම්මත මිනිසුන්ව මරනකොටත් මම හිටියෙ ඒ ස්ථාවරයෙ. මේව කළේ ආණ්ඩුවේ ආශීර්වාදය ඇතුව කියල තමයි මම හිතන්නෙ.![]()
'ජනමාධ්‍යවේදියො' කියල කියා ගන්න පිරිසටනම් මම ඇත්තටම කැමති නැහැ. මේ වැඩි දෙනෙක් තමන් වීරයන් වීම සඳහා දඟලනව මිස තමන් කියන කරන දෙයින් රටට මොනව වෙයිද කියන එක හිතන්නෙ නැහැ. ජනමාධ්‍ය ව්‍යාපාරයක් කරගත් අය බොහෝවිට හැසිරෙන්නෙ බටහිරට අවශ්‍ය විදිහට, එල් ටීටියට අවශ්‍ය විදිහට.
මෙතනදි තමන්ට ඕනෙ විදිහට හැසිරෙන්න ඉඩ ලැබුණෙ මහින්දට නිසා ඔහුගෙ වැරදි අපට පෙනෙනවා. නමුත් ජෙනරාල්ට ඕනෙ විදිහට හැසිරෙන්න ලැබුණනම් තත්ත්වය ඔයිට වඩා බොහොම බරපතල වෙන්න ඉඩ තිබුණා.
මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවො ගැන නුවර පැත්තෙ කාගෙන් හරි පොඩ්ඩක් අහල බැලුවනම් හොදයි නේද?
බෙදිලා තියෙන තරමම පේනවනෙ- මහා විහාර වංශික, ශ්‍යාමෝපාලි නිකායෙ (ඕකෙ මහණ කර ගන්නෙ ගොවි කුල අය විතරයි) මල්වතු පාර්ශ්වයෙ.
ඔය අතුරුදහන් වුණු ජනමාධ්‍යවේදියා ගැනනම් මං දන්නෙ නෑ. ඒත් ජනමාධ්‍යවේදය කියන්නෙ මිනිස්සුන්ව අවුස්සන්න මොනව හරි කුණු ගොඩක් පළ කරන එකනම් නෙවෙයි.
ane ubala wage horikadayo!!! shame on u!!!ඒගොල්ලොන්ට බරපතල වෙන්නවත් තත්ත්වයක් නැති වෙන්න තිබුණා.
ඒත් ඒක නෙවෙයි මම කියන්නෙ. හමුදාවට වෙන දෙය ගැන. ජෙනරාල් අන්තර්ජාතික යුද අධිකරණයකට කතා කරන්න ගියානම්, ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගෙ සේනාංකයට මොකද වෙන්නෙ, ඉහළ නිලධාරීන්ගෙ අණ පිළිපදින පහළ ශ්‍රේණිවල අයට මොකද වෙන්නෙ වගේ ඒව.
අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේගවලට අත පොවන්න ඉඩ ලැබුණම මොකද වෙන්නෙ වගේ ඒව.
ජෙනරාල්ව වට කරගෙන හිටි රනිල්, සෝමවංශ, මංගල, ද්‍රවිඩ සන්ධාන වගේ පිරිස්වලට බලය ලැබුණම මේ රටට මොනව කරයිද වගේ ඒව.