තිලාන් ට මේ දැන් මට ලැබුන ආරංචියක් කියන්නද ?
CK ගෙ ගම් පලාතේ දෙයක්...මම මේ කිව්වෙ කුලියාපිටිය පැත්තේ![]()
කියන්න බල්න්න
හොරෙන් කනට කරලා
තිලාන් ට මේ දැන් මට ලැබුන ආරංචියක් කියන්නද ?
CK ගෙ ගම් පලාතේ දෙයක්...මම මේ කිව්වෙ කුලියාපිටිය පැත්තේ![]()
කියන්න බල්න්න
හොරෙන් කනට කරලා


[/FONT][FONT="]හඳේ බලපෑමත් එක්ක, පෝය ලංවෙන කොට CK පිස්සුව වැඩි වෙනවාලු.... [/FONT][FONT="]පෝය කියලා දැනගත්ත ගමන් තියෙන[/FONT][FONT="], හැම චැනල් එකකම යන බණ අනිවාර්යයෙන්ම අහනවා[/FONT][FONT="]ලු[/FONT][FONT="]..[/FONT]

ඒ වග නම් එසේමැයිප්රීති! ප්රීති!! ප්රීති!!!
මෙවන් ගත් කතුවරුන් ලත් එළකිරිය වාසනාවන්ත මැයි!

ප්රීති! ප්රීති!! ප්රීති!!!
මෙවන් ගත් කතුවරුන් ලත් එළකිරිය වාසනාවන්ත මැයි!

Hikz...........!!Congratz Twisted........!!
![]()
![]()

budu ammo gihan...nidimarala wada karala awith meka kiyeuwa mage ila ata tikath ridenwa ban hina wela.....
oka oya uppaththiyenma apu talent ekak da?
anyway age hirigadu pipena widiyata liyala tiyanawa....
podi blog kalla hadala mewa post karannam pankadu pahai!


~ CoNgRaTs ~
thank you. කාලෙකට පස්සෙ නියම කිරියේටිව් මඩක් දැක්කා බං
මොනව වුනත් ඔය කොල්ලා දැන් ට්විස්ට් වෙලාම ඇති
කවුරැහරි එයාව වින්කලේකටවත් ඇන්න ගියොත් හොදා
this is absolutely amazing boys... why dont you guys start something like "comedy tabloid" in here ELAKIRI...
it would b g8 idea.. i suppose; apart form that.. it might b something can come up with in a film after sometime... there are many people who hv this kind of talents...

ඔච්චර ඇඹරිලා ඉන්න Twisted ව මෙච්චර අඹරන්න හොදද මම අහන්නේ![]()
මෙන්න මේ දවස්වල තිලාන් මල්ලියි ,Twisted යි එකතුවෙලා කියන ‘මඤඤං කවි’
කොම්පියුටරේ ඇත එතනම පුරුදු ලෙස
මාත් ඉඳිමි 'අත පත' ගා එහි පහස
එනමුදු ‘ස්කයිපයේ’ ඔබ නැත පෙර විලස
ඒදෙස නොබලා ඉමි ‘දෙනෙතේ’ කඳුළු පිස
'ස්කයිපයෙත්' මහ සෙනගක් උන්නා තමයි
'ෆේස් බුක්' එකෙත් තොගයක් හිටියා තමයි
'මැසෙන්ජරෙත්' හෙන රොත්තක් බලා ඉඳියි
කවුරු ඇතත්, නුඹ නොමැතිව ‘දුකම තමයි’
‘වැඩ කෝටියක් ඇත’ මම ඉඳිනෙමි බකං නිලන්
‘මොකවත් නොකරමි’ පෙර ලෙස ත්රිලක් අරන්
කොම්පියුටරේ ලඟටම වී දෑස් යොමන්
හෙටවත් නුඹ එතැයි, ඉඳිනෙමි සිනා අරන්....

හිටියත් බලා
එන්නැ එයා
යන්නම ගිය
ලැජ්ජා වෙලා
මෙව්වා දිහා
බලලා එයා
කොහොමද ඔයා
දන්නෙ මෙයා?? :ශොක්ඩ්:

මම දැකපු එලකිරිම සුබපතුම් ත්රෙඩ් එක.....
![]()

ප්රීති! ප්රීති!! ප්රීති!!!
මෙවන් ගත් කතුවරුන් ලත් එළකිරිය වාසනාවන්ත මැයි!
[FONT="]හඳේ බලපෑමත් එක්ක, පෝය ලංවෙන කොට CK පිස්සුව වැඩි වෙනවාලු.... [/FONT][FONT="]පෝය කියලා දැනගත්ත ගමන් තියෙන[/FONT][FONT="], හැම චැනල් එකකම යන බණ අනිවාර්යයෙන්ම අහනවා[/FONT][FONT="]ලු[/FONT][FONT="]..[/FONT]
oka no good. 
duka hithenawa nedathank you.

ai duka? u shd be happy so many people lurve u 
අවා මොකද සද්දෙද??

ai duka? u shd be happy so many people lurve u
![]()

man pivithurui![]()

hmmm..
I'm sure every girl around here will testify to that![]()
every girl knows about me
man lovely porak ne 
eekane kiyanneevery girl knows about me
man lovely porak ne
![]()

ekane ei mama baluwe



mehemath naadagam![]()

