551 ජාතකය !!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    තිලාන් ට මේ දැන් මට ලැබුන ආරංචියක් කියන්නද ?

    CK ගෙ ගම් පලාතේ දෙයක්...මම මේ කිව්වෙ කුලියාපිටිය පැත්තේ :rofl:

    කියන්න බල්න්න
    හොරෙන් කනට කරලා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දැකපු එලකිරිම සුබපතුම් ත්‍රෙඩ් එක..... :):):):lol::lol::lol:

    congratz-578.gif
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කියන්න බල්න්න
    හොරෙන් කනට කරලා

    [FONT=&quot]හඳේ බලපෑමත් එක්ක, පෝය ලංවෙන කොට CK පිස්සුව වැඩි වෙනවාලු.... [/FONT][FONT=&quot]පෝය කියලා දැනගත්ත ගමන් තියෙන[/FONT][FONT=&quot], හැම චැනල් එකකම යන බණ අනිවාර්‍යයෙන්ම අහනවා[/FONT][FONT=&quot]ලු[/FONT][FONT=&quot].. :lol::lol::lol:[/FONT]
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    [FONT=&quot]හඳේ බලපෑමත් එක්ක, පෝය ලංවෙන කොට CK පිස්සුව වැඩි වෙනවාලු.... [/FONT][FONT=&quot]පෝය කියලා දැනගත්ත ගමන් තියෙන[/FONT][FONT=&quot], හැම චැනල් එකකම යන බණ අනිවාර්‍යයෙන්ම අහනවා[/FONT][FONT=&quot]ලු[/FONT][FONT=&quot].. :lol::lol::lol:[/FONT]

    ලූනටික්ස් :lol:
    පොර හොදට බන අහලා තියෙනවා කොහොම උනත් :යෙස්:
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ප්‍රීති! ප්‍රීති!! ප්‍රීති!!!
    මෙවන් ගත් කතුවරුන් ලත් එළකිරිය වාසනාවන්ත මැයි!
     
    • Like
    Reactions: Dhamatrix

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Hikz...........!! :lol: Congratz Twisted........!! :D :)

    thank you :)

    budu ammo gihan...nidimarala wada karala awith meka kiyeuwa mage ila ata tikath ridenwa ban hina wela.....

    oka oya uppaththiyenma apu talent ekak da?

    anyway age hirigadu pipena widiyata liyala tiyanawa....

    podi blog kalla hadala mewa post karannam pankadu pahai!

    no no, no blog :no::)
    ~ CoNgRaTs ~

    duka hithenawa neda :( thank you.
    කාලෙකට පස්සෙ නියම කිරියේටිව් මඩක් දැක්කා බං

    මොනව වුනත් ඔය කොල්ලා දැන් ට්විස්ට් වෙලාම ඇති

    කවුරැහරි එයාව වින්කලේකටවත් ඇන්න ගියොත් හොදා


    this is absolutely amazing boys... why dont you guys start something like "comedy tabloid" in here ELAKIRI...

    it would b g8 idea.. i suppose; apart form that.. it might b something can come up with in a film after sometime... there are many people who hv this kind of talents...

    well ..thank you :)

    ඔච්චර ඇඹරිලා ඉන්න Twisted ව මෙච්චර අඹරන්න හොදද මම අහන්නේ :P

    ali madiwata koti kiwwa wage meyath awith :lol:




    මෙන්න මේ දවස්වල තිලාන් මල්ලියි ,Twisted යි එකතුවෙලා කියන ‘මඤඤං කවි’


    කොම්පියුටරේ ඇත එතනම පුරුදු ලෙස
    මාත් ඉඳිමි 'අත පත' ගා එහි පහස
    එනමුදු ‘ස්කයිපයේ’ ඔබ නැත පෙර විලස
    ඒදෙස නොබලා ඉමි ‘දෙනෙතේ’ කඳුළු පිස


    'ස්කයිපයෙත්' මහ සෙනගක් උන්නා තමයි
    'ෆේස් බුක්' එකෙත් තොගයක් හිටියා තමයි
    'මැසෙන්ජරෙත්' හෙන රොත්තක් බලා ඉඳියි
    කවුරු ඇතත්, නුඹ නොමැතිව ‘දුකම තමයි’


    ‘වැඩ කෝටියක් ඇත’ මම ඉඳිනෙමි බකං නිලන්
    ‘මොකවත් නොකරමි’ පෙර ලෙස ත්‍රිලක් අරන්
    කොම්පියුටරේ ලඟටම වී දෑස් යොමන්
    හෙටවත් නුඹ එතැයි, ඉඳිනෙමි සිනා අරන්....

    :lol::lol::lol::lol::lol::lol:

    no poems here :no:

    හිටියත් බලා
    එන්නැ එයා
    යන්නම ගිය
    ලැජ්ජා වෙලා

    මෙව්වා දිහා
    බලලා එයා
    කොහොමද ඔයා
    දන්නෙ මෙයා?? :ශොක්ඩ්:

    no poems yako :frown:

    මම දැකපු එලකිරිම සුබපතුම් ත්‍රෙඩ් එක..... :):):):lol::lol::lol:

    congratz-578.gif

    thank you :)

    ප්‍රීති! ප්‍රීති!! ප්‍රීති!!!
    මෙවන් ගත් කතුවරුන් ලත් එළකිරිය වාසනාවන්ත මැයි!

    magula
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    [FONT=&quot]හඳේ බලපෑමත් එක්ක, පෝය ලංවෙන කොට CK පිස්සුව වැඩි වෙනවාලු.... [/FONT][FONT=&quot]පෝය කියලා දැනගත්ත ගමන් තියෙන[/FONT][FONT=&quot], හැම චැනල් එකකම යන බණ අනිවාර්‍යයෙන්ම අහනවා[/FONT][FONT=&quot]ලු[/FONT][FONT=&quot].. :lol::lol::lol:[/FONT]

    oya ck gen ath wee wesenna :) oka no good.

    eeye dennek avatar baluwa kiyala aranchie :lol: