551 ජාතකය !!

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒකට ඉතිං කැළණි ගඟෙන් නාලා එන්න වෙයි (කියන්න බෑ මේකා ඒකෙනුත් නානවනෙ)

    එහෙම අනතුරක සේයාවක් ආවොත් මට කෝල් එකක් දෙන්න මං එන්නම් දුනු ඊතල අරගෙන :P

    me oya xena wennada yanne :growl: oyata denne amilata una ganenna :rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Of course, heaven gates won't open 4 me na ...... y not

    bribe st peter :lol:

    අපි ගියොත් යන්නෙ උබේ වලිගෙ එල්ලිලා :lol:

    nathuwa ithin umbanam ehe yanawa boru :lol:

    he's already there :rofl:


    දැනටත් එහෙළු

    yeah ...

    අවන්තට මධ්‍යසාර බෝතලයක් පෙන්නල දමනය කරගන්න පුලුවන් :)

    keep talking :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    me oya xena wennada yanne :growl: oyata denne amilata una ganenna :rofl:
    මෙන්න වැඩක් ...... xena ගෙ කාලෙ ඉවරයි හලෝ

    මෙහ් ...... උණ ගැනෙන්න දෙන්නෙ කොහෙද? ....... අර මකරව මැරුව වගෙ තියේවි ඒකත් :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙන්න වැඩක් ...... xena ගෙ කාලෙ ඉවරයි හලෝ

    මෙහ් ...... උණ ගැනෙන්න දෙන්නෙ කොහෙද? ....... අර මකරව මැරුව වගෙ තියේවි ඒකත් :P

    yeah remember :) every man has a Dragon Heart
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    api ithin sandy karala dunnoth lodiyath bonawane :lol:
    සැන්ඩි කරල තේරුමක් නැහැ බන්, නීට් අයිස් එක්ක තමයි මැක්ස
    11.gif
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සියළු දෙනාටම " වනක්කම් "
    බේරෙන්න බැරිම තැන අවන්ත අපාය පැත්තේ ගාටනවලු
    :rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අවන්ත කැළනි ගගෙනුත් නානවද ? මලා :shocked: ඒ පැත්තෙ අයට මොන මොන රෝග හැදෙයිද දන්නේ නෑ :P

    මේ ඔයා අශෝක වනයේ ඉදලා එද්දි මගෙ බෙල්ල අවන්තගෙ අතේ තියෙයි :sorry:

    ඉඳලා හිටලා එහෙමත් කරනවලු ....... උයා බය නොවි ඉන්නකො ..... මම එන්නම් වෙලාවට දඬුමොණරෙ නැගලා

    පොඩ්ඩක් පරක්කු උනොත් ඉතිං ටුවිස්ටියා ඉඳීවි මෙඩූසගෙ බෙල්ල කපපු පර්සියස් වගේ ...... ඒකත් හොඳ සීන් එක බලං ඉන්න :D


     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සැන්ඩි කරල තේරුමක් නැහැ බන්, නීට් අයිස් එක්ක තමයි මැක්ස
    11.gif

    lodiya nam neat gahanna yanna epa :) chain smoke parak dagena gahanna thiyenne :lol:

    සියළු දෙනාටම " වනක්කම් "
    බේරෙන්න බැරිම තැන අවන්ත අපාය පැත්තේ ගාටනවලු
    :rofl:

    hell is right here :)


    යම රජ්ජුරුවො ගැන ? ඇයි අවන්ත ................ද ? :shocked::shocked::lol:

    oh satan ..he's friends with me :lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    යම රජ්ජුරුවො ගැන ? ඇයි අවන්ත ................ද ? :shocked::shocked::lol:
    අවන්ත තිලාපියා කුමරියව ඩිවෝස් කරල යම රජ්ජුරුවන්ගෙ වයිෆ් එක්ක පැනල යයිද කියන්න බැහැ :rofl: