551 ජාතකය !!

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉඳලා හිටලා එහෙමත් කරනවලු ....... උයා බය නොවි ඉන්නකො ..... මම එන්නම් වෙලාවට දඬුමොණරෙ නැගලා

    පොඩ්ඩක් පරක්කු උනොත් ඉතිං ටුවිස්ටියා ඉඳීවි මෙඩූසගෙ බෙල්ල කපපු පර්සියස් වගේ ...... ඒකත් හොඳ සීන් එක බලං ඉන්න :D

    do the earth a favor and don't turn that silly flying thing on again :rofl: you know they put it off in the first place cos it wasn't environment friendly
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සියළු දෙනාටම " වනක්කම් "
    බේරෙන්න බැරිම තැන අවන්ත අපාය පැත්තේ ගාටනවලු
    :rofl:
    අද නම් ඇතුල් වෙන්න බැරිවෙයි අපායට ...... චාරන් ගමේ ගිහිං ගර්ල් ෆ්රෙන්ඩ් ව බලන්න (හෙට වැලන්ටයින්නෙ)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අවන්ත තිලාපියා කුමරියව ඩිවෝස් කරල යම රජ්ජුරුවන්ගෙ වයිෆ් එක්ක පැනල යයිද කියන්න බැහැ :rofl:

    අපිත් පස්සෙන් යන නිසා ඔය කෙරිලි බැරිවෙයි :rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අවන්ත තිලාපියා කුමරියව ඩිවෝස් කරල යම රජ්ජුරුවන්ගෙ වයිෆ් එක්ක පැනල යයිද කියන්න බැහැ :rofl:
    අනේ අහිංසක පර්සිෆෝනි

    හැබැයි ඔන්න එහෙම උනොත් මීඩියා කවර් එක කරන්නෙ මම හරිද? :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    oh yami :lol: nice butt and rack

    හෝලි බෙඩ් ශීට් :baffled: ආ යූ ඉන්ටු මිල්ෆ් ? :baffled:

    අපිත් පස්සෙන් යන නිසා ඔය කෙරිලි බැරිවෙයි :rofl:

    ආපෝ, එහෙනං මිනිහගෙන් ඔයාවයි අමල්කවයි පරිස්සං කරන්න මටත් පස්සෙන් එන්න වෙයි :P

    අනේ අහිංසක පර්සිෆෝනි

    හැබැයි ඔන්න එහෙම උනොත් මීඩියා කවර් එක කරන්නෙ මම හරිද? :rofl:
    ශුවර්ම ශුවර්
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආපෝ, එහෙනං මිනිහගෙන් ඔයාවයි අමල්කවයි පරිස්සං කරන්න මටත් පස්සෙන් එන්න වෙයි :P

    නෑ මම නම් එන්නෙ නෑ ඔහෙ ....... වුඩ් එල්ෆියො අමරණීයයිනෙ මචෝ

    මෙහෙ බෝරිං උනොත් ග්‍රේ හෙවන් තමා :rofl:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නෑ මම නම් එන්නෙ නෑ ඔහෙ ....... වුඩ් එල්ෆියො අමරණීයයිනෙ මචෝ

    මෙහෙ බෝරිං උනොත් ග්‍රේ හෙවන් තමා :rofl:

    කමෝන් කමෝන්...ජය වේවා ! අපේ මඩ ව්‍යාපාරයට ජය වේවා ! :lol::lol:

    අවන්ත ආවොත් මාව ඇත්තටම බේරගන්න්ඩො
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol::lol: she's an angel ..anyway i must look out cos i hear that satan is bi :lol:

    ouch :lol::lol::lol: that will hurt ur butt badly

    ඔය කියන තරම් යකා කළුද ? :rofl:
    ඒක දන්නෙ නැහැ :lol:

    නෑ මම නම් එන්නෙ නෑ ඔහෙ ....... වුඩ් එල්ෆියො අමරණීයයිනෙ මචෝ

    මෙහෙ බෝරිං උනොත් ග්‍රේ හෙවන් තමා :rofl:
    ඔයාට යන්න වෙනව, මොකද හෙට අනිද්ද ඔය කැලේ ඉතුරු වෙන්න නැහැ :lol: අනිත් එක අපේ සීදූවේ කසිප්පු තිලා aka ට්විස්ටගෙ වයිෆ් ඔයාගෙ කැලේ අරක්කු වාඩියක් දන්නවලු :rofl:

    ලොල් ....... තිලා නඩත්තු ඉල්ලයි :lol:

    :rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    do the earth a favor and don't turn that silly flying thing on again :rofl: you know they put it off in the first place cos it wasn't environment friendly
    ඔයා කොහොමද ඒවා දන්නෙ අපායෙ ඉදලා ...... ඔන්න ඔහෙ ඕන්නෑ .....ඕක කතා කරන්න ගියොත් ආයෙ මෙතනට ඉතිහාසෙ ඇදෙනවා

    ශුවර්ම ශුවර්
    එළකිරි

    :lol::lol: she's an angel ..anyway i must look out cos i hear that satan is bi :lol:
    damn angels :lol: