ඔහොම තමයි ඉතින් දවස් දෙක තුනක් හැංගිලා ඉන්න වෙනව
මේ හතර මායිමේ නැත්තෙ ඒකයි
අඤඤකොරොස් වෙලාලු![]()

ඔහොම තමයි ඉතින් දවස් දෙක තුනක් හැංගිලා ඉන්න වෙනව
මේ හතර මායිමේ නැත්තෙ ඒකයි
අඤඤකොරොස් වෙලාලු![]()

ඔහොම තමයි ඉතින් දවස් දෙක තුනක් හැංගිලා ඉන්න වෙනව![]()

ඒත් ඉතින් කට්ටිය අත දිග ඇරලා මෙච්චර මඩ තලි පිටින් ගහද්දිත් කොහොම හැංගෙන්නද?![]()

කෝ අද ගිහාන් අයියා නැනේ
ගේ පිටිපස්සෙ වලවල් කප කප තව පුශ්කොල පොත් හොයනවද දන්නෙනැ
හොද දෙයකට ලැහැස්තිවෙන්නත් එපෑ
කෝ අද ගිහාන් අයියා නැනේ
ගේ පිටිපස්සෙ වලවල් කප කප තව පුශ්කොල පොත් හොයනවද දන්නෙනැ

මොකද ඊලගට මඩ කන්නේ වාසනාවන්ත (ලකී) මානවකයෙක්ලු........හොද දෙයකට ලැහැස්තිවෙන්නත් එපෑ

කන්නෙ නෑ...
කවන්නෙත් නෑ

කන්නෙ නෑ...
කවන්නෙත් නෑ
වාසනාවන්ත(ලකී) මානවයම කනවා![]()

ඒ කියන්නේ ඇදලම නා ගන්නවද ?
එහෙනම් ඉතින් අපිට තවත් ලේසියිනෙ![]()



