එතකොට gazaly කර්මය විශ්වාස කරනවා...??
එළ එළ ඔහොමයං එතකොට ලඟදිම EX-MUSLIM GAZALY ....??![]()















Edata mala panala 4 denama Ex Monks weida kawda Danney neyda



A'kai mama kiwwe karmayak kiyala mala karumayak naha.. 










Shit happens!!![]()
හැම තැනම දාන්නෙ එකෙක් කරපු වැඩක් නිසානිදන් ඉටපු සි0යන් ටික නැගිට්ටුවා
![]()
ඔය 4to ඔයාට හොදයි
gazaly oya politics metana patalawaa ganna epaa..
karunaakaralaa wena tanaka thread 1k daanna mama oyaata honda utthara dennam![]()



කර්මය ඇතිවෙන්නෙ චේතනාව පෙරටුකොට ගෙනනේ.
මේ පිංතුරේ ඉන්න අයට ඇතිවන චේතනා අනුව කර්මයන් කුසල අකුසල වශයෙන් ඇතිවේවි. මෙතන මේ හාමුදුරුවන්ට පහර ලබන්න වුනා කියලා ඒකෙන් කියන්න බෑ කර්මය කියලා දෙයක් නෑ කියලා.
සමහර විට පෙර භවයකදී කරන ලද අකුසල කර්මයක් වෙන්න පුළුවන්.
ඒකෙන්ම ඔප්පුවෙනවා පෙර භවයක් කියලා දෙයක් තියනවා කියලා.

Ehenam oya Ara oluwa wanuwa Davinchi ge mathayata Anuwa Budun Athuluwa samastha manawaya Athiuney wandurangen Kiyana eka ko?
Ara hamuduru nama guti kana eka witharak newei.. karuna Pilleyan athin genral Kudu karanan thibunu eka Ratey bahuthara janathawage chanden pathuna Mahinda rajapaksha janadi pathi thuma Lawwa kudu kirimath karmayada?
Hama deytama Kalin bawa waladi karapuwata witharai return karmayata Anuwa labenawa kiyana ekata monawada proof?
eluwoo gazalyta Owaa terenne neh......එහෙම හරියටම කියන්න පුළුවන් ඉතිං චුතූපපාත ඥානය තියෙන කෙනෙක්ට තමයි.
කර්මික හේතූන් නිසා වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.



එහෙම හරියටම කියන්න පුළුවන් ඉතිං චුතූපපාත ඥානය තියෙන කෙනෙක්ට තමයි.
කර්මික හේතූන් නිසා වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.


eluwoo gazalyta Owaa terenne neh......![]()





Ai Dan karana A'wa karmata prossce karanna amaruida? ai late wela next bawe Workout wenney ????![]()
oya kiwwa oya චුතූපපාත ඥානය kiyanadey Thiyenney Bouddayanta witharamada? ai wena aagamwala ayata thiyenna barida?

gazaly saudiya gena kathaa karanna nam godak dewal thiyenawaa...rt oky weda karanna apu gAnu kihipa denek karana weda nisa lankawe sinhala bauddha gAnu okkotama baninna epaa.. ethakota 100% muslim saudi gAnu gena mokada kiyannE..
mama danna da thread 1k... 1k madi 10k wath daanna wenawaa
![]()





maat hlahasthiwelai inney oyata reply karanna Lunu Abul Ekkama hahahahaa 








ajnabi dakkoth HARAM lu ane mage kata.......
