sanvedi...palapurudu nayakayata chande dun samata suba anagathayak..meeta idi mahin s

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    3350771-lg.jpg
    NorthernInuitDogFreya14wks.JPG

    :P:P

    :lol::lol::lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මහින්ද ඉඩි අමින් භංගවේවා!
    මහානායක හාමුදුරැවන් 4දෙනාටත්
    මඩ ගහන සන්වේදි (අ)සත්පුරැෂයාට
    හෙන 7ම හිමි‍ වේවා!
    මගේ පරම පැතුම එයයි....
    එමගට මා විසිකලෙත් ඔබයි...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    :Dසමහරක් විට බල්ලා බුරන්නේ සවභාධර්මයෙන් ඌට කන්ද නායයන බව දැනේ‍න නිසා ඌ ආදරය කරන මිනිසුන්ට කන්ද ලගින් ඉවත් වෙන්න කියන්න :D
    ඉතින් බුද්ධිමත් අය කන්ද රකිනවා වෙනුවට බල්ලාගේ අවවාදය පිළිගෙන
    කන්ද වෙතින් ඉවත් ‍වෙනවා ;)
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මහින්ද ඉඩි අමින් භංගවේවා!
    මහානායක හාමුදුරැවන් 4දෙනාටත්
    මඩ ගහන සන්වේදි (අ)සත්පුරැෂයාට
    හෙන 7ම හිමි‍ වේවා!
    මගේ පරම පැතුම එයයි....
    එමගට මා විසිකලෙත් ඔබයි...

    :yes: :yes::growl:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :Dසමහරක් විට බල්ලා බුරන්නේ සවභාධර්මයෙන් ඌට කන්ද නායයන බව දැනේ‍න නිසා ඌ ආදරය කරන මිනිසුන්ට කන්ද ලගින් ඉවත් වෙන්න කියන්න :D
    ඉතින් බුද්ධිමත් අය කන්ද රකිනවා වෙනුවට බල්ලාගේ අවවාදය පිළිගෙන
    කන්ද වෙතින් ඉවත් ‍වෙනවා ;)

    habai machan ubata aaka ehemmai kiyala kiyanna baha
    ballage purudda ethin kohomath bura na eka ney :)
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    mun me methana eka eka ballangei...ice kaduwalai pinthura dana sanvediii deshapremingen ahanne
    mama ahala tiyenawa prashna wagayak puluwannam uttara denna nikan dadawathe yana ballo wage buranne natuwa
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    SF awanam MR saha pirisa hire ...
    MR awama SF saha sup karapu aya hire ...
    ooka tamai machan atta katawa. balaya labunama minissu pissu watenawa .. :(

    machang uba waradiii
    waradi karapu minissunwai hireata danne one natuwa ape sinhala jathiya beragatta ranviruwan neme :no::no:

    okai mr gei sf gei wenasa waradi karapu paw karayo sapa gannawa rata wenuwen diwi pudapu rana wirunwanwa hire yawanawa

    okada yaha palanaya mr ge???
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    machang uba waradiii
    waradi karapu minissunwai hireata danne one natuwa ape sinhala jathiya beragatta ranviruwan neme :no::no:

    okai mr gei sf gei wenasa waradi karapu paw karayo sapa gannawa rata wenuwen diwi pudapu rana wirunwanwa hire yawanawa

    okada yaha palanaya mr ge???


    ඒක තමයි රටේ බහුතරය අහන ප්‍රශ්නය
    ආචාර්ය මර්වින් තාම ගෙදර
    ඇමති මි__යිගේ බිරිද මිනිමැරුම් 2ක් කර වරද කරැ වුනාට පස්සෙ ජනාධිපති සමාව
    එස්. බී. ට ජනාධිපති සමාව
    කරැණා + පිල්ලෙයාන් කිසිම නඩුවක් නැහැ
    මාවිල් ආරැ සහන වංචා කරපු එකා එළියේ
    කෝ කෝ අර සංවේධි මව්බිම දිනවන අය
    සෝමරත්න විතරයි කථා කලේ
    ශ්‍රීයන්ත මෙන්ඩිස් කියනවා ඉවසන්න ඉවසන්න කියලා
    අපිට කියන්න තියෙන්නේ ඉවසුවා ඇති දැන් විදවපන් කියලා
    ධර්ම රාජ්‍යයට යනගමන් එල්ලාවල ටයි රතනටයි මේවා පෙන්නේ නැහැ
    රට ආගාධයට ගෙනියනවා පුද්ගලික වෛරය පිරිමගන්න
    හිතන් ඉන්නේ රටේ මිනිස්සු මේව ඇස් කන් නාස පියාගෙන ඉවසන් ඉදියි කියලා

    හරියටම අද 8.00 ට අපි සරත් වෙනුවෙන් පහනක් පත්තු කරනවා
    අපේ පැතුම ශාපය හා විශ්වාසය ජය ගන්වනවා
     
    Last edited:

    ran123456

    Member
    Sep 27, 2007
    2,383
    9
    0
    Somewhere in da middle
    machang uba waradiii
    waradi karapu minissunwai hireata danne one natuwa ape sinhala jathiya beragatta ranviruwan neme :no::no:

    okai mr gei sf gei wenasa waradi karapu paw karayo sapa gannawa rata wenuwen diwi pudapu rana wirunwanwa hire yawanawa

    okada yaha palanaya mr ge???

    weradi karapu eun tama machan hire yanna oone eke dekak ne ...
    e unata mechchara kal une salli & balaya tiyena eka berila beri miniha hire dapu eka ne ..
    SF kumanthranayak kara kiyala kiyanawaneda eka hinda wennathi arrest karanna atte .. :)
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    MINIHA WARADDAK KARALA NATHTHAM UMBA OCHCHARA PUKA UDA DAGENA NATANNA ONE NANE>..WARADDAK NATHTHAN ELIYATA EI...
    WARADI KARAPU NIDA THAMAI DADUWAM DENNE...UMBE ME PAL HALLA KIYEUWAMA HINA OI
     
    • Like
    Reactions: Gamerz9