EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කනව කනව කනව...තවත් කනව... ඒත් ඉතුරුයි:eek::eek::eek::eek:
:lol: ෆයිනලි අයි ගේව් අප්

මම අශෝක වනය ඩෝසර් කරන්න යන හින්ද, කට්ටිය එකතුකරන්න ගියාද කොහෙද
:frown:

මොකො බන් මෙ හද්ද පරන පෝස්ට් වලට රිප්ලයි කොරන්නෙ! :eek:
මැන්ටල් ද නැත්තම් හැටිද! :P
මැන්ටලේ හැටි වෙන්නැ :eek:

හායි
 
ටැලිෆෝන් ඩිරෙක්ටිරියෙන් බලල වචන හොයාගන්න පුලුවන් :rofl: එවපන් ඇස් ඇම් ඇස්

ආන්න හෙන සෙට් එකක් එකතු කොරගන ....
මල්ලයන්,ලොක්කයියා,දීග දන්ඩා,දෙමෝදර ජයසේන,මල් සරා තව සෙට් වෙලා උඹ ඉවරයි යකෝ
:eek::eek::eek::eek:

අන්න ඊතල කන්ටේනර් තුනක් වරායෙ කියල ඒක රිලීස් කොරගන්න ගියා:P:P:P:P:P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ආන්න හෙන සෙට් එකක් එකතු කොරගන ....
මල්ලයන්,ලොක්කයියා,දීග දන්ඩා,දෙමෝදර ජයසේන,මල් සරා තව සෙට් වෙලා උඹ ඉවරයි යකෝ
:eek::eek::eek::eek:

අන්න ඊතල කන්ටේනර් තුනක් වරායෙ කියල ඒක රිලීස් කොරගන්න ගියා:P:P:P:P:P

:eek:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හික්ස්!!.අමා අක්කා යක් බෙරෙන් ගහල එලවයි බන්! :lol::rofl:
මාර හැකියවක් තියෙන්නෙ එයාට!! :rofl:
ඉහි ....... *බ්ලශ්* ....... *සබකෝලෙ* .......... *රතු වෙනවා*

තෑන්ක්ස් 4 දි අයිඩියා පොජ්ජ...... බෙර ගහලා එලවන්න ඕනි
11.gif
 
Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඉහි ....... *බ්ලශ්* ....... *සබකෝලෙ* .......... *රතු වෙනවා*

    තෑන්ක්ස් 4 දි අයිඩියා පොජ්ජ...... බෙර ගහලා එලවන්න ඕනි
    11.gif
    :rofl: අපි එහෙමයි!! කන්නෙම ටිකිරි මාරි නෙ! :lol::rofl: ඉතින් අයිඩියා එමටයි! :rofl:
     
    හික්ස්!!.අමා අක්කා යක් බෙරෙන් ගහල එලවයි බන්! :lol::rofl:
    මාර හැකියවක් තියෙන්නෙ එයාට!! :rofl:

    නගා මොකෙන් ගැහුවත් යක්බෙරෙන් ගහන් නෑ... පැනි ගෑවුනොත් පදම බහිනවනේ
    :eek::eek::eek::eek: