551 ජාතකය !!

Nov 24, 2008
14,813
575
0
78

අහ අහ ඉන්නෙ මොකටද ඉතින්. අත දිග ඇරල බෙදනවා මිසක්
:P

හපොයි.....ඕකට තමා කියන්නෙ අතින් අරන් කටින් තියාගන්නව කියල!:no::no::no::no:
:lol::lol::rolleyes::rolleyes::rolleyes:;)
අනේ කාලේ වනේ වාසේ:lol: ලැජ්ජ වෙන්න එපා....:no::lol:
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~

හැමදාම කන්නෙ හැන්දෙන්නේ..............ඉදල හිටල අතින් කන්නත් ඕනෙ නෙ ....
නෑ නෑ කන්න එපා...අපේ කට්ටිය කවයි ඔයාට :lol::lol:
 
3000ටද...?:rolleyes:

හපොයි.....ඕකට තමා කියන්නෙ අතින් අරන් කටින් තියාගන්නව කියල!:no::no::no::no:
:lol::lol::rolleyes::rolleyes::rolleyes:;)
අනේ කාලේ වනේ වාසේ:lol: ලැජ්ජ වෙන්න එපා....:no::lol:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

අහ අහ ඉන්නෙ මොකටද ඉතින්. අත දිග ඇරල බෙදනවා මිසක්
:P
මගෙ 20,000ට පොඩි ක්ලාක් වැඩ පටන් අරන්, මට බ්ලූ ප්‍රින්ට් එක එවනව කිව්ව
 
හැමදාම කන්නෙ හැන්දෙන්නේ..............ඉදල හිටල අතින් කන්නත් ඕනෙ නෙ ....
නෑ නෑ කන්න එපා...අපේ කට්ටිය කවයි ඔයාට :lol::lol:

හපොයි මේ කටවල් අවුස්සගත්තොත් Ek වසල හමාරයි.....පේනවනෙ, twisted ඔය රෙදි නැතුව ඉන්නෙ!:lol::lol::lol::lol:
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මගෙ 20,000ට පොඩි ක්ලාක් වැඩ පටන් අරන්, මට බ්ලූ ප්‍රින්ට් එක එවනව කිව්ව

ohhhhhhhhhhh! ඕවා කලින්ම කියලා තියෙන එක හොදයි...අපිත් දත කට මැදගෙන ඉන්න ඕනෙනෙ....අවන්තට බෙදපු හැන්දෙන්ම බෙදනවද ..........නැත්තම් අළුත් හැන්දක් අරගන්නවද කියලා හිතන්නත් ඕනෙනෙ :P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ohhhhhhhhhhh! ඕවා කලින්ම කියලා තියෙන එක හොදයි...අපිත් දත කට මැදගෙන ඉන්න ඕනෙනෙ....අවන්තට බෙදපු හැන්දෙන්ම බෙදනවද ..........නැත්තම් අළුත් හැන්දක් අරගන්නවද කියලා හිතන්නත් ඕනෙනෙ :P
මේ පාර කරන්න යන්නෙ අමුතුම වැඩක්, කතාවක් නෙවෙයි, ඒත් ඊට වඩා මඩ පාර වදිනව :baffled:
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හපොයි මේ කටවල් අවුස්සගත්තොත් Ek වසල හමාරයි.....පේනවනෙ, twisted ඔය රෙදි නැතුව ඉන්නෙ!:lol::lol::lol::lol:

ඉදලා හිටල FREE BATH එකක් ගන්න එකත් හොදයිනෙ මස්සිනා :rofl:
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මේ පාර කරන්න යන්නෙ අමුතුම වැඩක්, කතාවක් නෙවෙයි, ඒත් ඊට වඩා මඩ පාර වදිනව :baffled:

ඒ කියන්නේ අපි තියෙන මඩ ටික මදිවෙයිද ? :rolleyes::rolleyes: