~ Kaviyen Kaviya ~.........Kamathida???

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
කොෆී වගෙද අනේ ඉතින් ඔය බොන මීවිත
බඹලොවටත් පියාඹන්න සැරසෙනවලු හිත
හැබැයි ඉතින් නොයා තවත් හැතැක්මයක් දුර
අඩියෙන්වත් නවත්තපන් ඔය බොන මීවිත
:P

මතට තිත තිබ්බා
බෝතලය මූඩියේ ඔබ්බා
දොරට දා ඉබ්බා
නිදාගන්නයි යන්නෙ කරබා..:eek:
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කටු කකා හැල්මේ
    දුවනවා ඔහේ
    දිරනවා අනේ
    ජිවිත අපේ

    නොදුවා කටු කකා හැල්මේ
    දුවව් පට් ගා හරි මාවතේ
    ගියොත් එලකිරි වගේ ඒකේ
    සුබ අනාගතයක් ලැබේ නොසිතූ සේ
     
    නොදුවා කටු කකා හැල්මේ
    දුවව් පට් ගා හරි මාවතේ
    ගියොත් එලකිරි වගේ ඒකේ
    සුබ අනාගතයක් ලැබේ නොසිතූ සේ

    දුවන්නෙ හරි මාවතේ
    මොන මාවතේද කටු නැත්තේ
    කටු කැවොත් අතිතේ
    සුබවෙයි අනගතේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔය කියන තරමට
    කටු දිරවන්නේද නැත හැම විට
    දිව්වට හැල්මේ ජීවිත
    දිනුම් කණුවද තාම ලග නැත
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දුර බව නං ඇත්තයි කණූව තව
    යන්න ඕනෙ තව හැතපුම් තුන හතර
    දැනටම හති බව කියනවා මසිත
    මොනා කරන්න්ද මන්දා මේ ලෙඩට


    මට හැමදාම කණුමයි
    ඉවරයක් නැති හැඩමයි
    දුවලා දුවලා හතිද වැටුනත්
    නවතින්නේද නැතිමයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,412
    5,752
    113
    හෝම් ස්වීට් හෝම්

    මට හැමදාම කණුමයි
    ඉවරයක් නැති හැඩමයි
    දුවලා දුවලා හතිද වැටුනත්
    නවතින්නේද නැතිමයි

    කියමි මම කවි තාමත්
    නැහැ එක්සැම් ගානක්
    ලබන සති යෙදීවත්
    කරන්නට ගමි පාඩම් :eek:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කියමි මම කවි තාමත්
    නැහැ එක්සැම් ගානක්
    ලබන සති යෙදීවත්
    කරන්නට ගමි පාඩම් :eek:

    බොට වදී හොදට
    නොකලොත් වැඩ හරියට
    එක්සෑම් ලගතියන්
    කැරකුනෙ මේ අහට
    :oo:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිතන තරං ලේසි නැ
    පොතට හිත යන්නැ
    ගියත් එහි ඉන්නැ
    ආයෙ එළකිරි එන්නැ


    දෙන්නෙ ගුටි බොට
    යන්න කිව්වෙ පොත පතට
    ඉවර වෙලා එක්සෑම් මේ අහට
    වරෙන් ආයෙත් සතුටු වෙන්නට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තනියම ඉන්න කොට
    මොන කවි පදද මට
    මිනුත් නැති කොට
    මමත් කොට කොට


    Double කවි විතරද
    කවි වෙන්නෙ ඇත්තට
    අපි වගේ ඉදගෙන
    single කවි ලිව්වොත් නරකද ?
    :rofl: