EK Mega Party - Season 04 !!

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මලට බඹරෙකු සේ මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනා නෙවා - ඔබ සිනා සෙනවා

දුකින් සිත මැලවී සිටින මොහොතක දී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී

ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස් වර අතරේ ඔබව සිහිවෙනවා

මලට බඹරෙකු සේ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

මෙන්න මෙයා.


:frown:
උය ඉතිං මට ඔරවනවත් එක්ක ........ අයිය වෙලත් මේම කරනව නම් පිට මිනිස්සු කෝම කරයිද? ...... වැඩක් නෑ ඉඳලාආආආ :(
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
kamak na kiyannako balanna....:)
සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහිරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ


විවේකයක් ලද විටදි අපී දුවපැන ඇවිදිනවා
ගණං තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසැ‍ලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක් - තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා


ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණා සේ මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ
තවත් වරක් - තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් හරිම අගේ


දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ - පොඩි කාලේ. :)