EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මලට බඹරෙකු සේ මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනා නෙවා - ඔබ සිනා සෙනවා

දුකින් සිත මැලවී සිටින මොහොතක දී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී

ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස් වර අතරේ ඔබව සිහිවෙනවා

මලට බඹරෙකු සේ

සුදු අයිය ලඟ අර රුපියල් 7 තාම තියෙනවද දන්නෑ :rolleyes:
 

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහිරලා
    දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ


    විවේකයක් ලද විටදි අපී දුවපැන ඇවිදිනවා
    ගණං තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
    ගමේ පාසැ‍ලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා
    තවත් වරක් - තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා


    ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
    මලක් පිපී සුවඳින් පිරුණා සේ මුහුණේ සිනහ රැඳේ
    දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ
    තවත් වරක් - තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් හරිම අගේ


    දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ - පොඩි කාලේ. :)

    elakiri..mama asa sinduwak..
    Applause.gif
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    හැන්දෑ වළාවන් පාවුනාවේ - වැල්ලේ මා තනිවූ වෙලේ
    ඇය එන්නී දෝ මග එන්නී දෝ
    සිතෙහී නම් සැකයක් ඇතේ... //
    මගේ සැනසුම ඈවේ - නිරතුරු - හමුවන්නේ කොහෙදෝ යළී
    පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
    හැන්දෑ වළාවන්...
    කීවේ පෙරළී ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ
    පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
    හැන්දෑ වළාවන්...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :baffled: එහෙනම් ඉතින් අයිස් ක්‍රීම් කාල තමා මැරෙන්න වෙන්න්නෙ :nerd:
    තෑන්ක්ස් 4 දි අයිඩියා ........ මං හෙටම පටාන් ගන්නම්