EK Mega Party - Season 04 !!

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
හැන්දෑ වළාවන් පාවුනාවේ - වැල්ලේ මා තනිවූ වෙලේ
ඇය එන්නී දෝ මග එන්නී දෝ
සිතෙහී නම් සැකයක් ඇතේ... //
මගේ සැනසුම ඈවේ - නිරතුරු - හමුවන්නේ කොහෙදෝ යළී
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...
කීවේ පෙරළී ආවේ ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මාගේ සිඳ බිඳ දාලා ඉන්නේ ඇයි මිහිරේ
හැන්දෑ වළාවන්...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මටත් එහෙම හිතුන. සල්ලි කන පිල්ලියක් :frown:
හරියට හරි

කමක් නෑ සුද්දගෙ බොන්ගො එක, සුද්දගෙ ක්‍රිකට් ඔන එකක් කරගත්තුවාදෙ :rofl:
මෙයා සිංහල වෙලා තියෙන තරම.....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
hari hari...bohoma stuthi kala danuwath kirimata.....
අපි එහෙමයි ....... දන්න දෙයක් අනික් අයටත් කියලා දෙනවා ..... දැන් ඉතිං යන තැනකට වැඩක් කරගන්නත් එපෑ
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ටුවර් එක පැරදිලා සහ කන්ඩායමේ පසුබෑමට හේතු.....යන මැයෙන් තියන මාද්‍ය සාකච්චාව....:P:P:P:P:P
නායක කමෙන් ඉල්ලා අස්වෙයිද දන්නෙ නෑ නෙද :rofl: