පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා
![]()


දිලීප පොඩි පුතු සනීපයට නිදි මවගෙ උකුල් යහනේ
කුමාරයානෙණි මගේ කිරුළ හිමි ජීවන රජ දහනේ
පරෙවි දෙපා වැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දෑතේ
පුතු මිටමොළවන් සඟවාගෙන ඇති මා නොලියුව ගීතේ
(දිලීප පොඩි පුතු...)
මහද විමානයෙ තැන්පත්කළ ලේ බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන බිළිඳු වෙසින් ආ වස්තුව ඔබය පුතේ

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා
![]()








ඒක තමා මාත් බැළුවෙ ..... වැරදි ස්මයිලියක් වත් වැටුනද කියලා

het
dawasama class 