ape Rate thiyena eka Pakshayaka wath ratata adare un newei inne,mun okkotama one salli thama




ape Rate thiyena eka Pakshayaka wath ratata adare un newei inne,mun okkotama one salli thama




ඔය මගේ අදහසක් නෙවේ ..haha..ado Sanath ta Namal wage degunayak wayasai....Namal kiyana de ahana Sana babek da..lol..


ane muta nan machan oluwa andun kundun welada koheda cricket gahala hada gatthu respect eka winasha kara ganda hadanne
Eka nam aththa....Cricketers la ta mona politics da bro![]()

Hashan Thilakeratne & Arjuna Ranathugatath Ehemada?????![]()
Hashan Thilakeratne & Arjuna Ranathugatath Ehemada?????![]()
ඔය මගේ අදහසක් නෙවේ ..![]()
සනත් දෙශපාලනයටට එන එකට මං කැමති නෑ කොහෙත්ම
ඒත් මේවගේ නිව්ස් වලටත් කට්ටිය උඩ පැන්නා කියලයි මං කිව්වේ![]()
mona boruda machanඑතකොට අර කලින් ඊ නිව්ස් එකේ තිවුන ඒවා බොරුද?
තර්ජනය කරලද දන්නෑ ඡන්දේ ඉල්ලවන්නේ![]()
mona boruda machan
Aniwa defa sana dinanawa.....
හපොයි ජෙනරල්ට වෙච්ච එකේ අනික් එක




සනත් කියන්නෙ මම ආසම cricketer කෙනෙක්.. ඒත් දේශපාලකයෙක් හැටියට නම් මම සනත්ට කීයටවත් ගරු කරන්නෙ නෑ!! ජෙනරාල්ට වගේම තමයි

