Sanath to contest from Matara

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
haha..ado Sanath ta Namal wage degunayak wayasai....Namal kiyana de ahana Sana babek da..lol..
ඔය මගේ අදහසක් නෙවේ ..
3.gif

සනත් දෙශපාලනයටට එන එකට මං කැමති නෑ කොහෙත්ම :no:
ඒත් මේවගේ නිව්ස් වලටත් කට්ටිය උඩ පැන්නා කියලයි මං කිව්වේ :rofl:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හපොයි ජෙනරල්ට වෙච්ච එකේ අනික් එක

:yes::yes::(:(

සනත් කියන්නෙ මම ආසම cricketer කෙනෙක්.. ඒත් දේශපාලකයෙක් හැටියට නම් මම සනත්ට කීයටවත් ගරු කරන්නෙ නෑ!! ජෙනරාල්ට වගේම තමයි