ඒකනෙ මාත් බැලුවෙ...ටී වී නිව්ස් බලනව වැඩියි වගේ
කවි වගේම මඩ ගහන්නත් දක්ෂ ද?![]()

හ්ම්ම්ම්ම් ........ 19 999 ගහලා ෆේක් එකකින් එන්න ඊට පස්සෙඑක අතකට 20,000 නොගහ ඉන්න එක හොදයි වගේ

20,000ගහල ට්‍රිප් එකක් යන්න ඕන, එතකොට ගහන මඩ පේන්නෙ නැහැනෙහ්ම්ම්ම්ම් ........ 19 999 ගහලා ෆේක් එකකින් එන්න ඊට පස්සෙ

ට්‍රිප් යන්න නම් අපිට කියන්න ...... අපි එක්ක යනවා දිව්‍ය ලෝකෙට උනත්20,000ගහල ට්‍රිප් එකක් යන්න ඕන, එතකොට ගහන මඩ පේන්නෙ නැහැනෙ![]()

ජැෆ්න යන්න ඕනට්රිප් යන්න නම් අපිට කියන්න ...... අපි එක්ක යනවා දිව්‍ය ලෝකෙට උනත්![]()
මේකෙ 1000 ගහනකම් ගිහාන් අයියට නින්ද යන්නෑ කිව්වා ...... ඉතිං අපිත් පොඩි සප් එකක් දෙනවා ..... පව්නෙ, හෙට අනිද්දා මඩ නාන්න ඉන්න කෙනානෙappaa... thaama me jathake yanawada??![]()
මං යන්න හිටියෙ මේ මාසෙ අන්තිම ....... මට හරියන එකෙක් නෑ ඒ නඩේ, අතැරලා දැම්ම ඒ ගමනජැෆ්න යන්න ඕන
