~වීදි කොනේ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වීදි කොනේ..මාවත අද්දර හඩනා කිරි දරුවෝ.. මට මිල්ටන්ගේ ඒ සින්දුව මතක් උනා..

අගනා නිර්මානයක් අයියා....(යන්තම් ඇති මටත් එලකිරි එකේ කට පුරා අය්යා කියන්න කෙනෙක් ඉන්නවා) :

බොහොමත්ම ස්තුතියි රසික මල්ලියා..මාව සෙනෙහසින් කට පුරා "අය්යා" කියන්න පිලි ගත්තට මගේ සහෝදර ආචාරය......
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද මගෙ comment වලට "සල්ලි" කියන වචනය දෙතුන් සැරයක්ම එකතු කරන්න උනා..

ඇත්තටම මිනිස්සු බෙදන්නෙ සල්ලි තණ්හාව... ඒ වගේම සමහර වෙලාවට බෙදුනු මිනිස්සු නැවත එකතු කරන්නෙත් සල්ලි.. ඒ, ඒ අය ගාවින් පලා ගිහිල්ලා..

හැමදාමත් වගේ අපිට හිතන්න යමක් දීපු නිර්මාණයක් අයියේ...

බොහොමත්ම ස්තුතියි මල්ලියා කවදත් එකතු කරනා වටිනා අදහස්වලට
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
කුස ගින්න නිවා ගන්න කුණු බක්කි අවුස්සන මිනිසුන්, ළමුන් ......... ඛේදවාඡකයක්

ජාති, ආගම්, කුලගොත් මුල් කරගෙන රට බෙදා ගන්න හදන එවුන් .....ඊටත් වැඩි ඛේදවාඡකයක්

සමාජ යථාර්ථයක් ලස්සනට අකුරු කරලා තියෙනවා අයියේ.. වෙනදා වගේම..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි

හොද නිර්මාණයක් ‍සහෝ.. ඇයි ‍ලෝකය මෙතරම් අසාධාරණ

බොහොමත්ම ස්තුතියි මල්ලියගේ වටිනා අගය කිරීමට
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කුස ගින්න නිවා ගන්න කුණු බක්කි අවුස්සන මිනිසුන්, ළමුන් ......... ඛේදවාඡකයක්

ජාති, ආගම්, කුලගොත් මුල් කරගෙන රට බෙදා ගන්න හදන එවුන් .....ඊටත් වැඩි ඛේදවාඡකයක්

සමාජ යථාර්ථයක් ලස්සනට අකුරු කරලා තියෙනවා අයියේ.. වෙනදා වගේම..

චතුර මල්ලියා කොහොමද වාස දේස??? කොහෙද ටික දවසක් නොපෙනී හිටියේ....වැඩ කටයුතු අධික ඇති කියල හිතනවා..

එහෙනම් නිවාඩු පාඩුව අපිට නිර්මානයක් දෙන්නකෝ...මග බලාගෙන ඉන්නවා..

බොහොම ස්තුතියි වටිනා අදහස්වලට....
 
Oct 2, 2008
1,458
24
0
Colombo
wiidi daruwan wenuwen api kathakaranwa bohoma adui, ada kale hora boru wancha widiyata anunge lamai wadagenath bus wala naginawa,
ahinsaka daruwan wikunan kanawa.. samanala pihattak wage kiri daru jeewatha takaram wage thalana.. higa kanna kiyala gahala elawana mage as deken dakala thiyana, ewa dakki jeewithe kalakirenwa...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
wiidi daruwan wenuwen api kathakaranwa bohoma adui, ada kale hora boru wancha widiyata anunge lamai wadagenath bus wala naginawa,
ahinsaka daruwan wikunan kanawa.. samanala pihattak wage kiri daru jeewatha takaram wage thalana.. higa kanna kiyala gahala elawana mage as deken dakala thiyana, ewa dakki jeewithe kalakirenwa...

ඔව් නංගියා නිර්මානකරුවන් වශයෙන් අපිවත් මේවා කරලියට ගෙනත් අපේ ජනතාවගේ ඇස් ඇරවිය යුතු කාලයයි දැන් එලැඹී තියෙන්නේ....

නංගියට බොහොම ස්තුතියි නිර්මානය කියෙව්වට........
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
dukaa|දුකා;6722791 said:
samaajaye aduru patikadak viwaranaya karana lassana pada pelak ayyaa . .. harima shokee rasayak tiyena kaviyak . . .

බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ වටිනා අදහස්වලට.....
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO

දුප්පත් කම ඉවසන්න පුලුවන්

කුණු ගොඩක් අවුස්සන්න තරම් අකාරැණික වූ දුප්පත් කම ඉවසන්න අමාරැයි

නේද අයියේ.

හැමදාම වගේ අගනා අදහසක්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

දුප්පත් කම ඉවසන්න පුලුවන්

කුණු ගොඩක් අවුස්සන්න තරම් අකාරැණික වූ දුප්පත් කම ඉවසන්න අමාරැයි

නේද අයියේ.

හැමදාම වගේ අගනා අදහසක්

බොහොම ස්තුතියි නංගියා වටිනා අදහස්වලට...