වීදි කොනේ මාවත අද්දර හඩනා පොඩි දරුවෝ....

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
වීදි කොනේ මාවත අද්දර හඩනා පොඩි දරුවෝ....

වීදි කොනේ මාවත අද්දර හඩනා පොඩි දරුවෝ....කවදා හෝ නුඹ වියපත් වූ දා පියා කොහේ දැයි මවගෙන් අසනු එපා...........

ඒත් එහෙම අහන්නවත් අම්මා හරි ඉන්න ඕනිනේ...මෙයාලගේ අම්මත් නෑ......තාත්තත් නෑ......අපි උදවුවක් කරමු නේද????

83229023.jpg
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
නෑ මචං ඒක තමයි සැබෑ තත්වය...අපේ ඇස් ඇරෙන්න නම් කලුගගේ ගසාගෙන ගිය පොඩි එකාගේ සිද්දිය වගේ දෙයක් වෙන්නම ඕනි. එහෙම නැත්නම් අපේ ඇස් ඇරෙන්නේ නෑ........ඒක උබට වගේම මටත් පොදු දෙයක්....කවද්ද මේ කඩතුරාව ගලවල දාල සමාජය දිහා සැබෑ මනසකින් බලන්න පුලුවන් වෙන්නේ. කලුගගේ වුනු දේ මාධය වලට අසුවුන සිද්දියක් වුනේ ඒ පොඩි එකා මරනාසන්නව ඉන්න හින්දානේ. ඒත් ඔය වගේ සිද්දි වලට මුහුන පාන්න ඉන්න තව කී දාහක් දෙනා අප අතරම ඉන්නව ඇත්ද? අපට ඔවුන්ව නොපෙනනවා නෙවී. අපේ ආත්මාර්ථකාමීත්වය ඔවුන්ට අපෙන් ඉටුවිය යුතු යුතුකම් වලින් අපව ඈත් කරනවා.
 
Last edited: