ගාමිණිපැරකුම්රජවරුබිහිකළමගේරටලංකාවයි
සීගිරිසිතුවම්ලොවටමගෙනදුන්මගෙරටලංකාවයි
යහමඟසැමවිටඅපහටපෙන්වූමගේරටලංකාවයි
පෙරදිගමුතුඇටනමගත්සිරිබරමගේසිරිලංකාවයි
දවසපුරාසොමිබුදුරැස්විහිදෙනබුදුසිරිපාකන්දේ
මෙතකරුණාගුණපෙන්වූඋතුමන්දෝතනඟාවැන්දේ
මෙත්කරුණාගුණපෙන්වූඋතුමන්දෝතනඟාවැන්දේ
හැමහදවතකටඋණුසමදුනසීතලකඳුමුදුනේ
මගේමුළුරටටමඅළුත්ඉරක්පායනබවමටදැනුනේ
සමනොළමුඳුනින්ඇරඹුණගමනින්බැසයනමහගංගා
මගේරටසරුකොටකෙත්වතුපසුකොටයයිජයහඬනංවා
කඳුයටසැඟවූමිණිකැටඔපවේබැබලෙනසිරිලංකා.....
ගාමිණිපැරකුම්රජවරුබිහිකළමගේරටලංකාවයි
ඉන්ද්රානිපෙරේරා
Gamini Perakum Rajawaru Bihikala
Indrani Perera
වයසින්කොතරම්මුහුකුරාගියත්පුංචිකාලෙඅපිවඩාත්ඇලුම්කරපුගීතයක්අහගෙනඉන්නකොටදැනෙනහැඟීමහරිමමටසිලුටුයි..හුරුබුහුටියි..
හැමෝමඅහලරසවිඳින්න.. මොහොතක්මනැසින්ළමාවියටයන්න..
...චන්ද්රාකබ්රාල්- ආදරේඇයිපොඩිහඳමාමේ...
හැමෝටමසතුට, සැනසීමලැබේවා...!
yaluwane mata oyagollangen loku udawwak ona mage putha ge jeewithayata mage puthata heart operation ekak karanna wela thiyanawa ethin ekata denata gannan hadata thiyana widiyata laksha 4 k withara yanawa ethin oyagollanta puluwan vidiyata punchi udawak unath mata me welawe watinawa me samaga doctor dun liyakiyawilida amuna etha .








