Sira Kathawa....
Mageth yaluwoo innawa medicine faculty wala. Un kiyana deyak thamai machan methana thiyena ekama de IRISIYAWA lu.... Ita wada deyak na....

Sira Kathawa....
Mageth yaluwoo innawa medicine faculty wala. Un kiyana deyak thamai machan methana thiyena ekama de IRISIYAWA lu.... Ita wada deyak na....
C.W.W Kannangara අද හිටියනම්, එ මනුස්සයත් දුක් වෙයි....මේ වගේ ගුණ මකුවන්ටද, මේ නිදහස් අධයාපනය දුන්නේ කියලා.....
කොහොමත්, ඔය සුන්දර සිහිනය..... තව ලියුම් කොච්චර ගැහුවත්, වැඩක් වෙන්නේ නැ. මේ රටේ ඉගෙන ගන්න ආසාව තියෙන එවුන් මොන තුත්තුකුඩියකට හරි ගිහින් ඉගෙන ගෙන රටට වැඩක් කරනවා....
Irisiyaawata wadaa thiyenne bayai....
Nizny novrogod Medical university who run this college in Malambe is a world class instituition...
One of the best in Russia & 100 times better than any of our med schools.....It was opened in the 1800's way before any med school in SL
So these fools are scared of any competition with an institution like that....Otherwise if they are claiming to be the best in the world,Why should they worry about a little competition??
besides this degree will finish in 5 years whereas the shortest degree in srilanka from Colombo faculty itself drags on for more than 6 1/2 years
So they will lose out on the competition hands dosn
thats y these fools are scared



hope for a gud future for our sri lanka students.......elazMake replies what you can think regarding this PMC issue that how it affect to Sri lankans.
Later we will explain.................
No one gives a damn about all your fairy tales anymore.....the people in this country aren't ignorant anymore....
All of them know the burning issues of this country
just because 1000 med students are scared of competition no one will allow them to act against the welfare of the masses...
I'm a Indian Med graduate doing my intership in Bangalore,India & i'll do my maximum to gather support towards this cuase
We should open up atleast 1 such private college per province in Srilanka...
So keep crying...news flash for you...already Kasturba Medical College,Manipal is making plans to open uo the 2nd private Med school in Srilanka.....this is besides Oasis Hospital's attempt to start one on its own...
You fellows are screwed....
long live PMC
Down with the saboteurs who want to ruin the future of our children for the sake of jealousy.....








ela elathanks for the info bro +2 rep addedhope for a gud future for our sri lanka students.......elaz
C.W.W Kannangara අද හිටියනම්, එ මනුස්සයත් දුක් වෙයි....මේ වගේ ගුණ මකුවන්ටද, මේ නිදහස් අධයාපනය දුන්නේ කියලා.....
කොහොමත්, ඔය සුන්දර සිහිනය..... තව ලියුම් කොච්චර ගැහුවත්, වැඩක් වෙන්නේ නැ. මේ රටේ ඉගෙන ගන්න ආසාව තියෙන එවුන් මොන තුත්තුකුඩියකට හරි ගිහින් ඉගෙන ගෙන රටට වැඩක් කරනවා....
thanks machan....just because some chu kollos boycott classes they think the rulers will get scared....
the North Colombo faculty was closed cos the government was afraid of another uprising in the country with a war raging in the north by LTTE & another war in the south carried out by the JVP at the same time...So they didn't want to risk another riot
but things are different now no more LTTE....JVP is reduced to a mere toothless tiger...Everyone saw how protests & riots were attacked by the police & dispelled by this government in the past few years...the same fate will fall on these lunatics if they try to attempt something like that again.....
So the government need not worry about a 1000 luntics just because they boycott lectures...all they can do is to shout & sign letters
ඔයා කැමතිද ඔයාගෙ දුව හරිහැටි පුහුණුවක් නැතිව කරදරේ වැටෙන දොස්තර කෙනෙක් වෙනවා දකින්න ??? මේ ආයතනය ගැන SLMC එකෙන් වෙනමම වාර්තාවක් ළඟදි එළිදැක්වූවා ... මේකෙ මව් විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ පාඨමාලාවට ඇරෙන්න මෙහෙ බාගයි එහෙ බාගයයි මල්ලෙන් ගහන පාඨමාලා වලට අනුමැතියක් ඒකෙන් දීලා නෑ ... ඉතින් මේ අයට වෙදකන් කරන්න වෙන්නෙ හදේ තමාi ask u a question?
when u will grow up and u will get a daughter who cant enter to the Government campus?
wht u gonna do?
u will surely enter her in to PMC....
im not member of PMC....
but im also getting my graduate via private institute...
Doctors always strike and dont care about patients wht happen?
so tht fair?
ඔයා කැමතිද ඔයාගෙ දුව හරිහැටි පුහුණුවක් නැතිව කරදරේ වැටෙන දොස්තර කෙනෙක් වෙනවා දකින්න ??? මේ ආයතනය ගැන SLMC එකෙන් වෙනමම වාර්තාවක් ළඟදි එළිදැක්වූවා ... මේකෙ මව් විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ පාඨමාලාවට ඇරෙන්න මෙහෙ බාගයි එහෙ බාගයයි මල්ලෙන් ගහන පාඨමාලා වලට අනුමැතියක් ඒකෙන් දීලා නෑ ... ඉතින් මේ අයට වෙදකන් කරන්න වෙන්නෙ හදේ තමා
පෞද්ගලික විශ්වවිද්‍යාල වැරැද්දක් නෙමෙයි ඒත් හරි හැටි ප්‍රමිතියක් නැතිව ,( අඩුගානෙ විච්ඡේදනය කරන්න Cadavers වත් නැතිව) කොරන මේ වගේ දෙකයි පනහේ වැඩ වලින් පළපුරුදු වෛද්‍යවරයෙක් බිහිවෙයිද ?? එහෙම අය අතින් විනාශ වෙන ජීවිත වලට වගකියන්නෙ කවුද ???

දැන් ප්‍රමිතියක් නැති එකනෙ ප්‍රශ්නෙ ... මේක BOI අස්සෙන් රිංගලා කරපු වංචාවක්Ethakota machan meka hari pramithiyakin karanawa nan me ka gahana kattiya kamathi weida?....![]()
දැන් ප්‍රමිතියක් නැති එකනෙ ප්‍රශ්නෙ ... මේක BOI අස්සෙන් රිංගලා කරපු වංචාවක්


