EK Mega Party - Season 04 !!

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ඈත ගමේ සරු පස පෙරලන්නට
මම යනවා අද උදෑසනේ
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න

ගමේ තුරු හිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මුදු පිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස

අස්වනු පිදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉර හඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මධු පානේ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පව්නෙ පොඩි එකා:nerd:

නෑ නෑ අපියි පව් :baffled:

ඔව් නේ ...... අපි යන ගමන් මූට දිරවයිද ...... අනික අපාය කියන්නෙ මේ ලඟ පාතක් යැ

ඒකත් හැබෑව ....... තේ බිව්වෙ ඔයාලනෙ :rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට but පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
:P